කට දැවිල්ලට කියන English වචනෙ දන්න උං කියපල්ලාකො

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    කට දනවට සුද්දන්ට හරි වචනයක් තියනවද බං? Hot ,spicy මේවා සෙට් වෙන්නෑ වගේනෙ හොට් කියන්නෙ රස්නෙ ස්පයිසි කියන්නෙ තුනපහ flavor එක . Smarting කොහොමද? සුද්දොත් එක්කම සෙට් වෙන අපේ උං දන්නවා නං කියපල්ලාකො
     
    Last edited:

    Majang

    Well-known member
  • Jul 14, 2020
    392
    716
    93
    Perth
    මම ඉන්න ගෙදර සුද්දිට දවසක් chilli paste වගයක් දීලා එකී කිව්වා " oh my gosh, its so damn spicy. My tongue is burning. How the hell do you guys eat this stuff? " කියලා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Fuck me!!! That’s hot. I mean really hot. ( in the sense of spicy)
    Shit.....
    God damn..., gooood daaamnn... that’s spicy.
    Holy shit bruh...
    ohhhhhhh......
    mmmm... that’s spicy.
    I’m like burning.
    jesus christ....
    Fuck this shit.. give me a milk.
     
    • Love
    Reactions: Udenit

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,193
    113
    Spicy, peppery තමා ඉතින්. දන එක දනවන්නම ඕනෙ නම් hot කියනව. අමුතු එකක් නෑ.

    ඕක කල්චරල් දෙයක්. ඒ නිසයි උන්ට හරිම ඉංග්‍රීසි වචනෙ නැත්තෙ. සැරම දෙයක් කැවිල දුම්
    දාන්න ගත්තොත් burning hot, sweltering, blistering වගේ රස්නෙ අඟවන ජෙනරික් වචනම තමා පාවිච්චි කරන්නෙ.
     
    • Love
    Reactions: Udenit