කට දිව නාමල් හොරා (මල් පලතුරු නම් ගම්)

DVBST

Banned
Apr 25, 2015
199
19
0
කට දිව නාමල් හොරා (මල් පලතුරු නම් ගම්)

මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්

October 12, 2016 03:09 pm

තමන් එෆ්.සී.අයි.ඩී යට නඩු දාන්න පටන් ගත්තා පමණක් බවත්,තවත් නඩු දමන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද(12) හම්බන්තොට,මෛත්‍රීගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් තවමත් විශ්වාසය පවතින බවයි.

තමාව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියා මිනී මැරුම් නඩුවකට ඇප පිට නිදහස්වී සිටින අයෙකු බවත්,ඔහුට ඇප ලැබී ඇත්තේ සති දෙකකට පමණ ඉහතදී බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එවිට තමාව හිරේ දාන්න පැමිණි කෙනා තමාටත් වඩා හොරෙකු බව පැහැදිලි යයි ඔහු කියා සිටියේය.

රටේ මිනී මැරුම්වලින් 71% ක් නවත්වා ඇති බව පොලිස්පතිතුමා කියන තත්ත්වයක් තුළ එතුමන්ගේ ආයතනය තුළ සිටින හොරුන්ද හොයන ලෙස එතුමන්ගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    :lol: :lol: :lol: අයියූ නාමල් Bro........
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ යකා නම් කට හින්දා හත්පොලේ ගාගන්නවා. කලින් වතාවේ වැලිකඩ තාත්තට චන්දේ දුන්නු උන් ඉන්නේ කිව්වා.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මේ යකා නම් කට හින්දා හත්පොලේ ගාගන්නවා. කලින් වතාවේ වැලිකඩ තාත්තට චන්දේ දුන්නු උන් ඉන්නේ කිව්වා.

    ලෝයර් කෙනෙක්ලුනේ බන්......... :lol: :lol: :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ කියන්නෙ ඕකට තමා ආයුබෝවන්ඩ. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් ඔන්න නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් බැන්ක්ස්වලට පැන්න එවුන් ,කොරියා ගිය උන් .ආණ්ඩුවෙ ජොබ් ගත්ත එවුන් සෙරම දුවගෙන එවි රනිල්ගෙයි සිරාගෙයි වැරදි කියව කියව. :angry::angry::angry::angry::angry::rofl::rofl::rofl::rofl::rofl::rofl: