කට වහා කියන්නේ ඔවට තමයි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කට වහා කියන්නේ ඔවට තමයි

    36249452_10156313396994277_3858028036616093696_n.jpg

    නුගේගොඩ ඉඳල එන 183 විතරක් නෙවෙයි ගාලු පාරෙ යන එන අයත් විලියම් බහිනව බහිනව කිය කිය ඉඳල අන්තිමට ඔන්න බැහැලම ගිහින්ලු :(

    ඉස්සර අපි රත්මලානෙ ඉඳල විලියම් එකට යනව මිරිස්, හාල් කොටාගන්න. දැන් කාලෙ ඒ වගේ තැනක මිරිස් මෝලක් දානවට වඩා කරන්න කොච්චර දේ තියෙනවද..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    :sorry::sorry::love::love::love::love:

    BCS exam ලියන්න Sharan එකට ගියෙත් අපි විලියම් එක ලගින් බැහැල :(

    ෂූවර් එකටම ඔතනත් ගහයි උසට උසේ බිල්ඩින් එකක්