කට හැකර වාචාල පල්ලි කාක්කෝ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Look at all that NPCs.

    GIF by Agatha Yu
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    වචාලකමේ ප්‍රයෝජන. ඕන පැත්තකට නැවෙන දිව යූස් කරල චූන් එකක් දීල සල්ලි හම්බ කිරීම

    උබ රාජාංගනේ , කොටුවේ පොඩී, සිරිදම්මගේ ඒවා අහල තියනවද ?
    වචන වෙනස් වයිබ් එක එකමයි 😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    වචාලකමේ ප්‍රයෝජන. ඕන පැත්තකට නැවෙන දිව යූස් කරල චූන් එකක් දීල සල්ලි හම්බ කිරීම

    Mu, samanthabadda, ranjangane eka, ausi wala inna rathran kaasi eka okkoma ekai. mun karanne salli tiyena karanna wadak natuwa kamalli kamey inna unwa andala salli ganna eka.
    unwa andanna mun salli walata dupath un genalla rangapaanna kiyanawa leda honda una kiyala.
     
    • Like
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ටිපර් වුණේ නැත.

    හැබැයි මෙහෙමයි
    පැයකට $2500ක් වැනි සුළු මුදලකට ටිපර් පාක් කිරීම, සිංහල බෞද්ධකම ආරූඩ කරගැනීම වැනි දෑ කළ හැක. අදම අමතන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වචාලකමේ ප්‍රයෝජන. ඕන පැත්තකට නැවෙන දිව යූස් කරල චූන් එකක් දීල සල්ලි හම්බ කිරීම

    ඔය ලබ්බවල් වලින් නෙමෙයි වෙනස් වෙන්නේ. ප්‍රේකරලා පෝන් බැටරි චාජ් කරන එකෙන්. හල්ලෙලු උයියා 🙌
     
    • Haha
    Reactions: hita makuna

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මූ මාසෙකට ගෑනු හැටකට විතර අරිනවා ඇති
    ඔය බ්රේන්වොශ් වෙලා ඉන්න ගෑනු හොයන් ගිහින් රෙද්ද උස්සන්නෙ
    හැබැයි පල්ලිවල ඉන්නෙ කොලුකාරයො
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ රාජාංගනේ , කොටුවේ පොඩී, සිරිදම්මගේ ඒවා අහල තියනවද ?
    වචන වෙනස් වයිබ් එක එකමයි 😂😂😂
    බිග් ෆෑන් බ්‍රෝ. සුපිරි බිස්නස්කාරයො ටික. පට්ට ඔන්ටප්‍රෙනුර්ස් ල

    Mu, samanthabadda, ranjangane eka, ausi wala inna rathran kaasi eka okkoma ekai. mun karanne salli tiyena karanna wadak natuwa kamalli kamey inna unwa andala salli ganna eka.
    unwa andanna mun salli walata dupath un genalla rangapaanna kiyanawa leda honda una kiyala.
    බිග් ෆෑන් බ්‍රෝ. කිරිබත්ගොඩ බිස්නස් ඥානා ගැන මම පෝස්ට් එකක් දැම්ම කලින්
    ------ Post added on May 14, 2023 at 10:10 AM