කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    macho hamatissema tola palenawa num..(welila) etakotah me beheth hari da..

    beheth ganna epa machan. dawal kaledi thol deka puluwan tharam theth karagena inna balanna. reta vaseline tikak gagena nida ganna.

    thawa ekaka thamai KEANALOG. Kimbula maamigen thamai ahagaththe dan sahena dawasakata kalin..

    machan oya behetha gawama kela ekka ekathu unaama pipenawa neyda?
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේක දක්කම මට මතක් උනේ මේ කතාව.
    මටත් ඉතින් සාමාන්යෙන් මාසෙකට පාරක් දෙපාරක් වත් කටේ තුවාලයක් නම් එනවම තමයි. ඉතින් මේ ලඟදි දවසකත් තුවාලයක් ඇවිත් ෆාමසියකට ගිහින් එතන හිටපු ඉටිකිරිස් කැල්ලක් බලලා කේස් එක කිවුවා. නංකි මගේ කටේ පොඩි තුවාලක් තියෙනවා අර ටියුබ් එකක් තියෙන්නේ කටේ ගාන අන්න එකක් දෙන්නකො කියලා. මෙකිත් ඉතින් එකිගේ නල දතක් පේන්න මට කින්ඩි හිනාවකුත් දාලා නැලවි නැලවි ගිහින් උස්සන් ආවා ටියුබ් එකක්. එහෙම්ම එක කවරෙකටත් දාලා බිලකුත් දාගෙන අවා. මමත් ඉතින් බිල ගෙවලා අරකි දුන්නේ බලල් බෙට්ටක් වත් ඔතලද කියල වත් බලන්නේ නැතිව එහෙම්ම ගෙදර ආවා. ඉතින් නාලා කාලා එහෙම ආයෙත් තුවාලේ පුපුරු ගහන්න වගේ ආව නිසා ගේනාපු ටියුබ් එක බැලුවා. පොඩ්ඩක් සෙටිංග්ස් අවුල් වගේ. වෙනදා දෙන එක නෙවෙයි මේකි දිලා තියෙන්නේ. පෙට්ටියේ තඩි කටකුත් ඇදලා තිබුන හින්දා කමක් නැ ඔන එකක් ප්‍රිති %කක් කියලා හිතලා ගැවා තුවාලේ. අම්මාහ් වෙදනාව කොහෙන් ගියාද කියලා නැ. ටිකක් වෙලා යද්දි තමයි මීටර් උනේ වේදනාව විතරක් නෙවෙයි දිව කට කටේ බේත් ගැවුන කිසිම තැනක් තියෙනවද කියලා වත් දැනෙන්නේ නැ කියලා. වැඩිය හිතන්නේ නැතිව එහෙම නිදා ගත්තා වැඩි සැර ඉක්මන් ප්‍රතිපල වලට පාර කියයි කියලා. පස්සේ අනික් දවසේ නැගිටිටා දිවෙන් ම චෙක්කලා තුවාලේ තියෙනවද කියලා. අනේ තුවාලේ තිබුන විදිහමයි. හවස්වෙද්දි හොදවෙයිනේ කියලා හිත හදාගෙන අයෙම ගැවා. මෙහෙම දවස් දෙකක් ගාලාත් තුවාලේ තිබුන විදිහමයි. කොහොම හරි දෙවනි දවසේ රෑ අපේ ගෙදර ආවා මගේ මිත්‍රෙයක්. මිනිහා දත්ගැන දන්නවා දත්දොස්තරලටත් වැඩිය. මෙකද කියනවා නම් මේ වෙනකොට මිනිහගේ කටේ පුරොපු නැති දතක් හොයාගන්න බැරි තරම්. කොහොම හරි මිනිහා දැක්කා මගේ අර ටියුබ් එක. වතුර නැතිව කාන්තාරේ හිටපු ඔටුවෙක් වතුර දැක්කා වගේ ප්‍රිතියෙන් පිනා ගියපු මු ඔටුවෙක් වගේ මගේන් අහනවා උබ මොකද බන් මේක යුස් කරන්නේ උබටත් බඩු හම්බුනාද කියලා. මම බැලුවා මේමොන අන්ඩර දෙමලයක්ද මු කියන්නේ කියලා. පස්සේ බලපුහම අර බඩ්ඩ මට දීලා තියෙන්නේ ගැවහම කට හිරි වැටෙන බේතක් කියහල්ලකෝ......

    :lol::lol::lol: මරු සීන් එක
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    තුවාල වලට කහ චුට්ටක් දැම්මම ඉක්මනින් සනීප වෙනවා.. (හැබැයි දානවා පුතෝ.. තොල අල්ලන්
    උඩ පැන පැන ඉන්න පුළුවන් )
    විසබීජ නාශකයක් නිසාද මන්දා.. :confused::confused:

    විසබීජ නාශකයක් නිසා වෙන්න ඇති. ලුනු වලින් වෙන්නෙත් ඒ වගේ සින් එකක්නේ. ඇයි දෙහි ඇඹුල් හොදයි කියනවා. හැබැයි දැම්මොත් උඩ පැන පැන ඉන්න තමයි වෙන්නේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕකට ක්‍රීම් ජාති 2ක් තියෙනවා මං හිතන්නේ. එකක් ජෙල් එකක් වගේ ඒක ගැවම එතන හිරිවටෙනවා. හොඳ වෙන එක ඉක්මන් උනේ නම් නෑ

    අනිත් එක ඉටි වගේ ඒකට නං හොඳ වෙන ගතියක් තිබ්බ එත් මට නං දවසෙන් හොඳ වෙන්නේ නෑ

    එපාම කරපු සීන් එකක් බං මේක හැදුනම කතා කරන්න එන උන්ට ගහන්න හිතෙනවා

    ආයි හොදයි ඇමොක්සලින් කරලක් වතුරට දිය කරලා කට හේදුවම. හැබැයි කාලෙකින් ඒකට පුරුදු වෙන ගතියක් තියනවා. :dull:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචෝ සමහර සමාජ රෝග හින්දත් කටේ තුවාල හැදෙන්න පුලුවන්නෙ??හර්පිස් උපදංශය වගේ එතකොට ඒ වගේ ලෙඩක් හින්ද හැදෙන තුවාලයි නිකං උශ්නෙට හැදෙන තුවාලයි වෙන් කරල අදුනගන්නෙ කොහොමද??ඩොකෙක් හෝ දන්න එකෙක් කියපන්කො???

    ඒක නම් දන්නෙ නෑ. ඒකට පරික්ෂණ ඇති මම හිතන්නේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එළ මචන් පෝස්ට් එක සෑහෙන වටිනවා..මගේ නම් කට හැපෙන්නේ ම කද්දී තමා..මාර සනීපයක් එන්නේ දවසකට විතර පස්සේ කෑම කද්දී.. මං නම් මුකුත් කරන්නේ නෑ..නිකම්ම හොඳ වෙන්න අරිනවා.. රෙප් +

    කද්දි හැපුනම නම් කරන්ට් වැදුන වගේ තමයි අම්මෝ...:growl:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    විටමින් බී පෙති 3ක් විතර බීල, රෑට කතුරුමුරුංගා කොළ මැල්ලුමක් කාල නිදාගත්තනම් පහුවදාට බඩු සනීපයි

    Thanks :)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    macho hamatissema tola palenawa num..(welila) etakotah me beheth hari da..

    තොල පැලෙනව නම් වගේම තොල් වේලෙනව නම් රෑට ග්ලිසරින් ගාලා නිදා ගන්න. උදේ වෙනකොට හොද වෙනවා. :)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Harima watinawa ban me thread eka.godak aya me dawas wala rabutan ema kala owa hadagena inne.mageth emai.ganna oni ara gel eka.rep +

    මාත් රඹුටන් කාලා පහුවෙනාදම ඔය පලවෙනි රූපේ තියනව වගේ ප්‍රතිඵල තිබුනා :nerd:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Rep+++
    matanam aliyanne
    6.jpeg