කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Rep+++
    matanam aliyanne
    6.jpeg

    :):)
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    තොල පැලෙනව නම් වගේම තොල් වේලෙනව නම් රෑට ග්ලිසරින් ගාලා නිදා ගන්න. උදේ වෙනකොට හොද වෙනවා. :)

    thanks macho.. gisarin kiyane.. behetak da?? eka monawainda hadila tiyanne macho..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanks macho.. gisarin kiyane.. behetak da?? eka monawainda hadila tiyanne macho..

    ග්ලිසරින් යනු කාබනික රසායන සංයෝගයකි. එය පැණිරස ද්‍රව්‍යයකි. :cool:
    Formula: C3H8O3

    ෆාමසි වල ගන්න තියනවා බං. ඇයි දැකලා නැද්ද පොඩි එව්න්ගේ දිව මදින්න ගන්නේ.
    baking-glycerine_1_lg.jpg

    Last edited:

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    ග්ලිසරින් යනු කාබනික රසායන සංයෝගයකි. එය පැණිරස ද්‍රව්‍යයකි. :cool:
    Formula: C3H8O3

    ෆාමසි වල ගන්න තියනවා බං. ඇයි දැකලා නැද්ද පොඩි එව්න්ගේ දිව මදින්න ගන්නේ.
    baking-glycerine_1_lg.jpg

    ahala tiyanwa tom aiyye... math 1k genawa podi ekage diwa madinna kiyala.. passe inter net 1k serch karama .. eka hoda na kiyala.. gilsarin dala madina 1..
    net 1k tibba.. english walin tama tibbe... mata teruna vidiyata num podi unta
    (0 to 6 monts) mona reddakwath dennna epa kiyanwa ne dan...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ahala tiyanwa tom aiyye... math 1k genawa podi ekage diwa madinna kiyala.. passe inter net 1k serch karama .. eka hoda na kiyala.. gilsarin dala madina 1..
    net 1k tibba.. english walin tama tibbe... mata teruna vidiyata num podi unta
    (0 to 6 monts) mona reddakwath dennna epa kiyanwa ne dan...

    :shocked: එහෙම සීන් එකක් නම් දන්නෙ නෑ මල්ලි. හොයලා බලන්න ඕනේ. ස්තූතී ඔය කතාව කිව්වට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    img-ora-sore.jpg

    6.jpeg

    මේවයෙන් වෙන්නේ උෂ්න බිබිලි ආශිත තියෙන ස්නායු හිරි වැටෙන එක මේ ටිකක් පයි&^ ගෑවොත් බ& යන එක පරක්කු වෙනවා.