කඨිනෙ හේවිසි ගහනවා🤣🤣🤣

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කොහොමත් ඒ ඒ කාලෙට ජනප්‍රිය ගී ගහනවා බං ඕකුන්..
    කතරගම පෙරහැරේ එහෙම ජෝති ගෙන් පටන් අරන් උමාරියා / BnS වෙනකං ගහනව. .. ශ්‍රද්ධාව දේව භක්තිය දෝරේ යන්න 😆😆😆
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමත් ඒ ඒ කාලෙට ජනප්‍රිය ගී ගහනවා බං ඕකුන්..
    කතරගම පෙරහැරේ එහෙම ජෝති ගෙන් පටන් අරන් උමාරියා / BnS වෙනකං ගහානව. .. ශ්‍රද්ධාව දේව භක්තිය දෝරේ යන්න 😆😆😆

    katine yna gaman para depatte tiyena gas wala gedi pol kesel kan serama sudda karagena yanne ban api issara piliwelata