කඨිනේ ලවුඩ්ස් පීකරය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,285
    10,556
    113
    අපෙත් ඔහොමයි බන්..දැන් දවස් 6ක්..හෙටින් ඉවරයි☺️
     
    • Like
    Reactions: ChamaraGL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    මටත් පෙන්න බෑ මචන්. ඉරිද පල්ලියට ගියාම ෆාදර් ට කියල මේකට මොකක් හරි විසඳුමක් හොයන්න ඕනේ
    හා හා ඒවා අවුලක් නැහැ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අපෙත් ඔහොම තමයි ඒත් ලස්සන සින්දු ටිකක් දානවා වට්ස් ඇප් ගෲප් එකක් එහෙම කඨිනෙට වෙනම හදල හැමෝගෙම අදහස් ගන්නවා අප්ඩේට්ස් දෙනවා මාර ක්‍රියේට්ව් තරුණ නායක හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ හැම ජෙනරේශන් එකම හැම ලෙවල් එකේම මිනිස්සු පන්සලට එනවා වැඩේ නැගලා යනවා.🙂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්

    ටව්ම් උනත් සමහර බෞද්ද ටව්න් , මුස්ලින් ටව්න් කොතෝලික ටව්න් වලත් ඕව අඩුවක් නෑ

    ගිය වසරේ ටව්මක් හරහා යනකොට හවස 6 ට විතර කටින සංදර්ශනයක්. ඒ ලබ්බ පාර මැද යනවා පාර දෙපැත්තේ ගෑණු සාදු කියා කිය පාර හරස් කරන් වදිනවා පාරේ යන සමහර උන්ට ගානක්වත් නෑ ඔහේ ඉන්නවා වාහන නවත්තගෙන.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අපේ ගේ පැත්තටත් පල්ලියේ ලවුඩ් ස්පිකරේ හරවල තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි සද්දේ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ටව්ම් උනත් සමහර බෞද්ද ටව්න් , මුස්ලින් ටව්න් කොතෝලික ටව්න් වලත් ඕව අඩුවක් නෑ

    ගිය වසරේ ටව්මක් හරහා යනකොට හවස 6 ට විතර කටින සංදර්ශනයක්. ඒ ලබ්බ පාර මැද යනවා පාර දෙපැත්තේ ගෑණු සාදු කියා කිය පාර හරස් කරන් වදිනවා පාරේ යන සමහර උන්ට ගානක්වත් නෑ ඔහේ ඉන්නවා වාහන නවත්තගෙන.
    පැත්ත ගැන හොදට හොයලා බලලා යන්න ඕන බං
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ටව්ම් උනත් සමහර බෞද්ද ටව්න් , මුස්ලින් ටව්න් කොතෝලික ටව්න් වලත් ඕව අඩුවක් නෑ

    ගිය වසරේ ටව්මක් හරහා යනකොට හවස 6 ට විතර කටින සංදර්ශනයක්. ඒ ලබ්බ පාර මැද යනවා පාර දෙපැත්තේ ගෑණු සාදු කියා කිය පාර හරස් කරන් වදිනවා පාරේ යන සමහර උන්ට ගානක්වත් නෑ ඔහේ ඉන්නවා වාහන නවත්තගෙන.
    අපේ පැත්ත මහා උන්නාන්සේ කෙනෙක් හොදට ගසලා කටිනයක් මැද්දෙන් ගිහින්. පොර එතන යකා නටලා ඉන්න උන්ට ගහන්න ගිහින් එතන හිටපු කොල්ලෝ මහා උන්නාන්සේට හොදට නෙලලා.. කටින පුකෙන් ගිහින් තියෙන්නේ. ගමේ කටින පාක්කු ඊලග දවසේ ගේම ඇදලා අර කොල්ලොන්ට.

    එකේදී පොඩි කොල්ලෙක් කියල උබලා දන්නා දර්මේ දර්මේ දැනගන්න ඕනේ නම් අපේ ගෙදර වරෙල්ලා කියල. කටින කාරයෝ හැරිලා ගිහින්.

    පැත්ත ගැන හොදට හොයලා බලලා යන්න ඕන බං
    පිට රටකට තමා බන් යන්න වෙන්නේ.
    ------ Post added on Nov 17, 2023 at 5:57 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්
    Ethakota ithin wena case ekak wenna puluwan. You know i meant 🤣 Ul Uh 🤣🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,932
    113
    Mother Earth
    අපේ පැත්තෙත් කටිනේ බන්. මළ හුත්තෙ ලවුඩ්ස්පීකර් දාල කාලකන්නි. මාත් මේ බනින්නැතුව හිටියෙ එපා වෙලා ඉන්න නිසා. කම්මලේ බල්ලො වගේ බන්. උබට කියන්න බෞද්ධ සින්දු කියල "බුදු බණ ඇසුවා නිරන්තරේ - ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ" මේ සින්දුවත් දාල. මෝඩ තට්ටයො. :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්
    Town kiyala neee pansalata 100m wage thibboth iwarai..

    Mukuth kiyanna beee epara anthawadiyek kiyai..

    Epa wenawa oya religious place wala tina sadda pujawa