හවස 05 ඉදන් හෙන හයියෙන් අපේ පැත්තේ දාලා තියනවා...හ්ම්..අනේමන්දා...
sallikaroyonta eerisiya karanna epa bngහවස 05 ඉදන් හෙන හයියෙන් අපේ පැත්තේ දාලා තියනවා...හ්ම්..අනේමන්දා...
Upasaka ammalata eken thora lowak nathaහවස 05 ඉදන් හෙන හයියෙන් අපේ පැත්තේ දාලා තියනවා...හ්ම්..අනේමන්දා...
හා හා ඒවා අවුලක් නැහැමටත් පෙන්න බෑ මචන්. ඉරිද පල්ලියට ගියාම ෆාදර් ට කියල මේකට මොකක් හරි විසඳුමක් හොයන්න ඕනේ
උඹ ටයිම් ට්රැවල් කරාද ? තාම හවස 5 උනේ නෑනේ .හවස 05 ඉදන් හෙන හයියෙන් අපේ පැත්තේ දාලා තියනවා...හ්ම්..අනේමන්දා...
උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්
පැත්ත ගැන හොදට හොයලා බලලා යන්න ඕන බංටව්ම් උනත් සමහර බෞද්ද ටව්න් , මුස්ලින් ටව්න් කොතෝලික ටව්න් වලත් ඕව අඩුවක් නෑ
ගිය වසරේ ටව්මක් හරහා යනකොට හවස 6 ට විතර කටින සංදර්ශනයක්. ඒ ලබ්බ පාර මැද යනවා පාර දෙපැත්තේ ගෑණු සාදු කියා කිය පාර හරස් කරන් වදිනවා පාරේ යන සමහර උන්ට ගානක්වත් නෑ ඔහේ ඉන්නවා වාහන නවත්තගෙන.
අපේ පැත්ත මහා උන්නාන්සේ කෙනෙක් හොදට ගසලා කටිනයක් මැද්දෙන් ගිහින්. පොර එතන යකා නටලා ඉන්න උන්ට ගහන්න ගිහින් එතන හිටපු කොල්ලෝ මහා උන්නාන්සේට හොදට නෙලලා.. කටින පුකෙන් ගිහින් තියෙන්නේ. ගමේ කටින පාක්කු ඊලග දවසේ ගේම ඇදලා අර කොල්ලොන්ට.ටව්ම් උනත් සමහර බෞද්ද ටව්න් , මුස්ලින් ටව්න් කොතෝලික ටව්න් වලත් ඕව අඩුවක් නෑ
ගිය වසරේ ටව්මක් හරහා යනකොට හවස 6 ට විතර කටින සංදර්ශනයක්. ඒ ලබ්බ පාර මැද යනවා පාර දෙපැත්තේ ගෑණු සාදු කියා කිය පාර හරස් කරන් වදිනවා පාරේ යන සමහර උන්ට ගානක්වත් නෑ ඔහේ ඉන්නවා වාහන නවත්තගෙන.
පිට රටකට තමා බන් යන්න වෙන්නේ.පැත්ත ගැන හොදට හොයලා බලලා යන්න ඕන බං
Ethakota ithin wena case ekak wenna puluwan. You know i meantඋබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්

Town kiyala neee pansalata 100m wage thibboth iwarai..උබ ගමකද ඉන්නෙ බං? එහෙනං සොරි තමා. ඔය අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා තේරුම් කරන්න බෑ. හොදම දේ පර්චස් 10ක් හරි අරගෙන ටවුන් එකක් ලගට යමන්