කොල ගන්න පිටකොටුවෙන්

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    Kinyo Traders colombo fort. techno industries hettiweediya, thawa tiyenawa gunasinha pura, uba koheda press eka tiyene
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    maliban eke thamai thiyenne.gunasinghepura dias place pattet gihin balapan.ehe tiyenne printin kada.shape eke ungen upedasak ganin.kottaweda kade danne mamath ehe.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මැලිබන් වීදිය ... ලීඩර් ස්ටේෂනරිස් ... මල්වත්ත පාරට හැරුන ගමන් දකුණු පැත්තට තියන පලවෙනි පාර... ඒ කියන්නේ මල්වත්ත පාරේ දකුණු පැත්තේ තියන බද්දේගම ස්ටෝර්ස් ලඟින් දකුණට හැරෙන්න.. හැරුන ගමන්ම තියන දෙවැනි හෝ තුන්වැනි කඩේ තමයි ලීඩර් එක.. ඕනෑම දෙයක් තියනව .. කාලය තියෙනවනම් අනික් කඩ වලත් මිල ගණන් විමසලා ඉන්න..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Uba koheda inne... Petta yanna oni nee... Pannipitiya Junction eke Papers import karana porak innawa... Oder eka dammama gedaratama transport free.. Pannipitiya Darmapale gawa (Highlevel Rd eke) Maharagama pattata wenna tiyenne.. Ganath adui...
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    A4 bundles available with lowest price.
    For 500 sheets bundle
    60gsm (Mima) - 1300/=
    70gsm (Laser one) - 1450/=
    80gsm (Master copy) - 1500/=
    80gsm (Copy A) - 1500/=
    80 gsm (Paper one) - 1600/=
    80 gsm (Double A) - 1700/=
    A3 70gsm (Avalon) - 3400/=

    Blue Sky Stationery
    Wijerama, Nugegoda
    (Near to the Japura Campus)

    Call/whatsapp
    0766451371 - buddika
    0777777850 - anupa
    0702085420 - randeera