Iran වල ඉන්න මෝඩ හම්බයෝ චුන් කරන්න ගහපු ගේමක් බන්
රටේ ඇතුලෙ ප්රශ්න යටගහන්න ගහපු ප්ලෑන් එකක් වගේ
Iran වල ඉන්න මෝඩ හම්බයෝ චුන් කරන්න ගහපු ගේමක් බන්
Iran වල ඉන්න මෝඩ හම්බයෝ චුන් කරන්න ගහපු ගේමක් බන්
V. True................
Obviously they had given 72 advance notice99% attack eka block wela 1 minihek wath marune naha kiyanne mona attack da ban
anika godak ratawal defence karanawa kiyanne strength ekak, meka weight class walata wen karala one on one filght ekak nemei..
rules nathi open death match ekak...![]()
මම හිතන්නේ Iran වලට ගහන එකක් නැහැ කියලා මචං. බොරු නාට්යක් කරලා දෙපැත්තම ශේප් වෙයි .dan ithin israel US kiyana widiyuata iran wala important target okkoma flat karai kisima international issue ekak nathwa..
iran inne moda hambayo.. US walatath ona iran un lawwa gassan eeta passe eka reason karan unwa flat karanna..
iran nuclear ehema hadan awa, dan ithin dei aye 0 walatama yanna..
oya natana unta puken yanna wenne palastine unta wage..
lankawe hambayanta dan save palastine witharak nemei save iran kiyala puka denna wenne..
රටේ ඇතුලෙ ප්රශ්න යටගහන්න ගහපු ප්ලෑන් එකක් වගේ![]()
හොරාට කලින් කෙහෙල්කැන පැන්නද,,,,එහේ මලිත්ට ඔරවනකොට මෙහෙ චන්චලා අඩනවා යුද්දෙ ආවොත් චන්දමෙහෙ තියන්න බැරි වේලු?
කොහෙවත් පුස් මිසයිල එනකොට මෙහෙ Nai Deranaබයවෙලා Panal Discussionලුත් දාගෙන කඩිමුඩියෙ
පේනවනෙ ඔක්කොම දේශපාලුවො ගහන්නෙ එකම ගේම. ඒ තමයි මිනිස්සුන්ව ගොනාට අන්දවලා උන් සැප විදීම
කෝ මේ හොර කේන්දරකාරයො ඉරාන කේන්දරය බලලා අනාගතය කියන්නෙ නැද්ද මේ පාරDan Isreal ewun Iran walata nogahauwath Deranata oney salli deela hari gassawanna Hikiz
කෝ මේ හොර කේන්දරකාරයො ඉරාන කේන්දරය බලලා අනාගතය කියන්නෙ නැද්ද මේ පාර![]()
හැබැයි මුන් ගහනවා කිව්ව ටාගට් 3ම රීච් කරා. එකයි මුන්ට ලැජ්ජ.
අනික කොස්ට් බේසිස් ඊශ්රායාලේ ලොස්ට්.
Cost bala bala yudda karanawada banහැබැයි මුන් ගහනවා කිව්ව ටාගට් 3ම රීච් කරා. එකයි මුන්ට ලැජ්ජ.
අනික කොස්ට් බේසිස් ඊශ්රායාලේ ලොස්ට්.
Ofcourse yes. Economy eka watunata passe higakannada?Cost bala bala yudda karanawada ban![]()
මම දැක්ක ඉරානෙට ඇ.ඩි. බිලියන 1ක් වියදම් උනා කියල ගණන් හදල තිබ්බ. මම කල්පනා කලේ දැන් ඔය ආපු ඩ්රෝන්, මිසයිල, රොකට් විනාද කරන්න ඊට වඩා ඊශ්රායලයට වියදම් වෙන්න ඇති නේද...![]()
Api kare ban. Salli thibba nisa kara nemeine.Ofcourse yes. Economy eka watunata passe higakannada?
Iran $38-$60 million
Israel $1300 Million or 1.3 Billion
හිගකාල නේද කරේ කොච්චර ඩොනේෂන් හම්බුනාද. යුද්දේ ඉවරයි කියලා හොදින් ඉන්න පුලුවන්ද. සල්ලි තියෙන්න ඕනේ කියනේ එකට තමයි. රුසියාව බලපන් සේල්ෆ් සෆිෂන්ට්., පලස්තීනෙ බලපන් කන්නත් නැහැ.Api kare ban. Salli thibba nisa kara nemeine.
වැඩේ උනාට එච්චර ලොකු ගැම්මක් අවේ නැහැ නේද![]()
ඊශ්රායලය දැන් වෙඩිකාපු ඌරා වගේ ඉරානයට ගහනවා ගහනවා කියාගෙන ඉන්නේ ඇයි කියලා අපේ මේ රටේ ගොබ්බසේනලාට තේරෙන්නේ නැති හැටි.. ඇමරිකාව නම් කියන්නේ එදා ඉරානය ගහපු මිසයිල සහ ඩ්රෝන් dron වලින් ඊශ්රායලය ආරක්ෂා කළේ ඇමරිකාව කියලයි... එතනත් ඊශ්රායලයේ මහා ලොකු හමුදා බලය ගැන තිබුණු ඉමේජ්එ එක එහෙම්පිටින්ම දියවෙලා ගියා..හැබැයි මුන් ගහනවා කිව්ව ටාගට් 3ම රීච් කරා. එකයි මුන්ට ලැජ්ජ.
අනික කොස්ට් බේසිස් ඊශ්රායාලේ ලොස්ට්.