කඩන් වැටිච්ච ඉරාන් මිසයිල

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    බොරු නම් බලපන් ඉරානේ ඉකොනොම් එක වට්ටන්න දැන් ගොඩක් සම්බාධක දායි. මේක මන් කිව්වා කියලා මතක තියාගනින්. ඕවට කියන්නේ කොන්ද නැතිකම කියලා. ඔය මොනවා දැම්මත් වැඩක් නැහැ ඊශ්‍රායාලේ කනවා මෙදා පාර.

    https://m.jpost.com/breaking-news/article-797343
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    dan ithin israel US kiyana widiyuata iran wala important target okkoma flat karai kisima international issue ekak nathwa..
    iran inne moda hambayo.. US walatath ona iran un lawwa gassan eeta passe eka reason karan unwa flat karanna..

    iran nuclear ehema hadan awa, dan ithin dei aye 0 walatama yanna.. :lol:
    oya natana unta puken yanna wenne palastine unta wage..
    lankawe hambayanta dan save palastine witharak nemei save iran kiyala puka denna wenne..
    මම හිතන්නේ Iran වලට ගහන එකක් නැහැ කියලා මචං. බොරු නාට්‍යක් කරලා දෙපැත්තම ශේප් වෙයි .
    පලස්තීන් කාරයන්ට ගහනවා වගේ ඉරාන් කාරයන්ට ගහන්න බැහැ උන් ගාව බැලස්ටික් මිසයිල් එකේ ඉඳන් ඩ්‍රෝන එක වෙනකම් බඩු උන්ගේ රටේම හදනවා

    අනිත් එක තමා Iran වලට ගහපු ගමන් තෙල් මිල වැඩි වෙනවා US වල Election එක එන කාලේ මේ වගේ දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රටේ ඇතුලෙ ප්‍රශ්න යටගහන්න ගහපු ප්ලෑන් එකක් වගේ😂😂😂😂

    හොරාට කලින් කෙහෙල්කැන පැන්නද,,,,එහේ මලිත්ට ඔරවනකොට මෙහෙ චන්චලා අඩනවා යුද්දෙ ආවොත් චන්දමෙහෙ තියන්න බැරි වේලු? 😂😂😂😂
    කොහෙවත් පුස් මිසයිල එනකොට මෙහෙ Nai Deranaබයවෙලා Panal Discussionලුත් දාගෙන කඩිමුඩියෙ

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොරාට කලින් කෙහෙල්කැන පැන්නද,,,,එහේ මලිත්ට ඔරවනකොට මෙහෙ චන්චලා අඩනවා යුද්දෙ ආවොත් චන්දමෙහෙ තියන්න බැරි වේලු? 😂😂😂😂
    කොහෙවත් පුස් මිසයිල එනකොට මෙහෙ Nai Deranaබයවෙලා Panal Discussionලුත් දාගෙන කඩිමුඩියෙ


    පේනවනෙ ඔක්කොම දේශපාලුවො ගහන්නෙ එකම ගේම. ඒ තමයි මිනිස්සුන්ව ගොනාට අන්දවලා උන් සැප විදීම
     
    • Haha
    Reactions: NRTG and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පේනවනෙ ඔක්කොම දේශපාලුවො ගහන්නෙ එකම ගේම. ඒ තමයි මිනිස්සුන්ව ගොනාට අන්දවලා උන් සැප විදීම

    Dan Isreal ewun Iran walata nogahauwath Deranata oney salli deela hari gassawanna . 2005 kotinta salli dunna wage doller tikak yawaida? Hikiz
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    මම දැක්ක ඉරානෙට ඇ.ඩි. බිලියන 1ක් වියදම් උනා කියල ගණන් හදල තිබ්බ. මම කල්පනා කලේ දැන් ඔය ආපු ඩ්‍රෝන්, මිසයිල, රොකට් විනාද කරන්න ඊට වඩා ඊශ්‍රායලයට වියදම් වෙන්න ඇති නේද... 🤔
    හැබැයි මුන් ගහනවා කිව්ව ටාගට් 3ම රීච් කරා. එකයි මුන්ට ලැජ්ජ.
    අනික කොස්ට් බේසිස් ඊශ්‍රායාලේ ලොස්ට්.
     
    • Like
    Reactions: NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Cost bala bala yudda karanawada ban 🤦
    Ofcourse yes. Economy eka watunata passe higakannada?

    මම දැක්ක ඉරානෙට ඇ.ඩි. බිලියන 1ක් වියදම් උනා කියල ගණන් හදල තිබ්බ. මම කල්පනා කලේ දැන් ඔය ආපු ඩ්‍රෝන්, මිසයිල, රොකට් විනාද කරන්න ඊට වඩා ඊශ්‍රායලයට වියදම් වෙන්න ඇති නේද... 🤔

    Iran $38-$60 million
    Israel $1300 Million or 1.3 Billion
     
    • Like
    Reactions: pdkuma and NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Api kare ban. Salli thibba nisa kara nemeine.
    හිගකාල නේද කරේ කොච්චර ඩොනේෂන් හම්බුනාද. යුද්දේ ඉවරයි කියලා හොදින් ඉන්න පුලුවන්ද. සල්ලි තියෙන්න ඕනේ කියනේ එකට තමයි. රුසියාව බලපන් සේල්ෆ් සෆිෂන්ට්., පලස්තීනෙ බලපන් කන්නත් නැහැ.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,231
    12,251
    113
    Ohio, USA
    හැබැයි මුන් ගහනවා කිව්ව ටාගට් 3ම රීච් කරා. එකයි මුන්ට ලැජ්ජ.
    අනික කොස්ට් බේසිස් ඊශ්‍රායාලේ ලොස්ට්.
    ඊශ්‍රායලය දැන් වෙඩිකාපු ඌරා වගේ ඉරානයට ගහනවා ගහනවා කියාගෙන ඉන්නේ ඇයි කියලා අපේ මේ රටේ ගොබ්බසේනලාට තේරෙන්නේ නැති හැටි.. ඇමරිකාව නම් කියන්නේ එදා ඉරානය ගහපු මිසයිල සහ ඩ්රෝන් dron වලින් ඊශ්‍රායලය ආරක්ෂා කළේ ඇමරිකාව කියලයි... එතනත් ඊශ්‍රායලයේ මහා ලොකු හමුදා බලය ගැන තිබුණු ඉමේජ්එ එක එහෙම්පිටින්ම දියවෙලා ගියා..
    PJnjymL.jpeg