ඔන්න ආයෙත් වල් කමට දුවගෙන ආව නේ කැඩුවේ මොකක්ද බලන්න...
අහවල් එකක් නෙමේ ඩොංගල් එකේ ලොක්එක බං...
හරි හරි දැං ඒක කඩල ඉවරයි.... නේ
දැං කියපං මේ ලොටන dialog ස්පීඩ් එක නැතව නියම Speed තියෙන්නේ මොන පැකේජ් එකේද කියල... ගණන් හිලව්ත් කියපල්ල බං ... මොකක්ද හොදද..
අහවල් එකක් නෙමේ ඩොංගල් එකේ ලොක්එක බං...
හරි හරි දැං ඒක කඩල ඉවරයි.... නේ
දැං කියපං මේ ලොටන dialog ස්පීඩ් එක නැතව නියම Speed තියෙන්නේ මොන පැකේජ් එකේද කියල... ගණන් හිලව්ත් කියපල්ල බං ... මොකක්ද හොදද..
Airtel
Hutch
Etisalat
Mobitel