[Mobile SIM] Unlocked Routers Special Offer Rs. 2990

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මටත් ඕඩර් එක ලැබුන
    සිරා පොන් එක මමත් ගත්තේ හච් ටියුබ් පාවිච්චි කරන්න
    සිග්නල් හොදට තියෙනවා වයිෆයි කිසි අවුලක් නැ
    එකම අවුල SMS එන්නේ නැ පොන් එකට කෝල් වයිෆයි විතරයි
    ගානට පට්ට වටිනවා