ඕනෙම සිම් එකක් දාන්න පුළුවන් Router එකක් ගෙදරටම ගෙන්න ගන්න. භාණ්ඩය ලැබුනට පස්සේ ගෙවන්නත් පුළුවන් (Gampaha & Colombo). TDD / FDD ඕනෙම සිම් එකක් වැඩ. 4G to 2G ඕන එකක් වැඩ (4G SIM's Recommended) Model එකයි ෆොටෝ ටිකයි එවන්නම් What's App එකෙන් අපිට මැසේජ් එකක් දාන්න. PM කරනවට වඩා ඒක ලේසි මචන්.....
- Airtel
- Mobitel
- Hutch
- Etisalat
- Dialog
මේ ඕනෙම Mobile සිම් එකක් වැඩ.... ඕනේ නම් Calls ගන්න SMS ගහන්නත් පුළුවන්
අරගෙන යන්න උනත් පුළුවන්. Battery එකක් තියෙන නිසා... පැය හයක් විතර බැටරි එකෙන් යන්න පුළුවන්. එත් වැඩ කරන විදිහ අනුව වෙනස් වෙනවා Speed Test
ඩයලොග්, Hutch 4G තියෙනවා නම් මේ වගේ Result එකක් එයි... මේක කලේ Dialog සිම් එකක් දාලා...

Dialog 4G [Mobile]https://www.speedtest.net/result/10463547111
Hutch 4Ghttps://www.speedtest.net/result/10463643831
Hutch Cliq දාගෙන පාවිච්චි කරන උන්ට, බර දාලා ඩවුන්ලෝඩ් කරන උන්ට තමා වාසි


Everything has a price!
Rs. 2990 - මුල් ටික දෙනාට දෙන්නම්...
Stock ඉවර වුනාට පස්සේ ටිකක් ගණන් වැඩි වෙයි....
(_
අද කාලේ ඩොන්ගල් එකක් ගන්නත් බැ මේ ගානට _)Guarantee & TOS
- මොකක් හරි උනොත් Item to Item Replacement කරනවා (Terms Applied)
- පොලේ ගහලා, වතුර ගියොත් නම් සොරි තමා. අකුණු ගහලා පිච්චිලා නම් එත් සොරි තමා..
- බක පණ්ඩිත කමට එක එක ඒවා කරලා මොකක් හරි උනොත් ගොඩ දාලා දෙන්නම්.
(හැමදාම කරන්නත් බැ) - Money Back Guarantee එක දෙන්නේ රව්ටර් එක වැඩ වැඩ නොකලොත් විතරයි. උබලට Router එක එපා උනාම සල්ලි දෙන්නේ නෑ....

- Any Qty. තියෙනවා.. PM එකක් දාන්න. Discount එකක් දෙන්නම්..
- ගම්පහ / කොළබ නම් දවසින් Delivery කරන්න පුළුවන් Cash on Delivery. ( රු. 200 - 300 අතර යාවි.)
- පිට පළාත් වලට නම් මුලින් සල්ලි දාන්න ඕනේ Domex තමා කරන්නේ..
Fee Depends on Your Location මචන්

What's app නම්බර් එකට මැසේජ් එකක් දාන්න 0760636699
https://wa.me/message/VXIKOVQRH7QTN1
නැත්නම් PM එකක් දාන්න
Note: කලින් මගෙන් SLT Extra GB Service එක ගත්තු අය Bump එකක් දාගෙන යන්න

Last edited:
Recommended!