කඩල කමුත..

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ලංකාවෙ ඉන්නකොට හවසට කඩේට ගියොත් බාර් එක ගාව කඩල කරත්තෙන් ගේන කඩල මතක් උනා.
    සැරට මොනා හරි ඕන උනා 😋😋
    ටේස්ට් කඩලයි , ෆිල්ම් එකකුයි 😋😋😍

    Screenshot 2026-01-30 130923.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    ලංකාවෙ ඉන්නකොට හවසට කඩේට ගියොත් බාර් එක ගාව කඩල කරත්තෙන් ගේන කඩල මතක් උනා.
    සැරට මොනා හරි ඕන උනා 😋😋
    ටේස්ට් කඩලයි , ෆිල්ම් එකකුයි 😋😋😍

    View attachment 262022

    Pressure cooker එකක් ගනින් වේසියෙ. විනාඩි 40 න් අමු කඩල තම්බන්න පුළුවන්.
     
    • Haha
    Reactions: 6h057

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    Pressure cooker එකක් ගනින් වේසියෙ. විනාඩි 40 න් අමු කඩල තම්බන්න පුළුවන්.
    පැය 6 වතුරේ පොගවලා ගන්නෙ නැතුව පුලුවන්ද ?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    385
    298
    63
    Carrot, මිරිස් කරල වවලට අමතරව වෙන මොනවද දැම්මෙ කඩල එකට
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,000
    1,633
    113
    Pressure cooker එකක් ගනින් වේසියෙ. විනාඩි 40 න් අමු කඩල තම්බන්න පුළුවන්.
    බිග් බ්‍රේන් 😏😏😏

    දැන් උබට කඩල කරත්තයක් දැකල බඩගින්නක් එනව උබ ටක් ගාල අමු කඩල අරං ඇවිත් පොගවල පැය හයක් විතර ඊට පස්සෙ උබ කඩල තම්බං කනව 😏😏😏

    ගොඩයො ලාබම උබට 200ක් දීල හදපු කඩල එක අරං චිල් එකේ කකා ෆිල්ම් එකක් බලනවනෙ

    කීල්ස් එකේ ලැට් එකට යන එකටත් ඕකමයි කියන්න තියෙන්නෙ

    ලැට් එක ගෙදර හදාගනිංකො

    🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,091
    1
    100,771
    113
    34
    Kalutara
    Oya bar langa tiyena bite kadewal wala kadela/manyokka pattama rahai…monewa hari daanewa athi
    අඩෝ ඔව් හොඳේ, බාර් ඒක ඉස්සරහ තියෙන කඩල මාර රසයි. අදත් කාලක් ගෙනාව, හැබැයි කඩල ගත්තේ නෑ.
    දැන් නම් කාලක් ගහලවත් වදින්නේ නෑ බන්. :(
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    Pressure cooker එකක් ගනින් වේසියෙ. විනාඩි 40 න් අමු කඩල තම්බන්න පුළුවන්.

    ඔච්චර දුක් විඳින්නෙ කඩල කෑන් ගනිං පරයො.
    ඩොලර් එකයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Pressure cooker එකක් ගනින් වේසියෙ. විනාඩි 40 න් අමු කඩල තම්බන්න පුළුවන්.

    පැය 6 වතුරේ පොගවලා ගන්නෙ නැතුව පුලුවන්ද ?
    කඩල තැම්බුනත් නැතත් පැය 6 ක් වත් පොඟවල වතුර අයින් කරන්න ඕනෙ. කඩල වල තියෙන anti nutrients අයින් වෙන්න ඒක කරන්නම ඕනෙ.
     
    • Wow
    Reactions: Bam