කඩල වලින් රසවත් සලාදයක් protein salad recipe

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    tfs සාමාන්යෙන් හදන විදිහට වැඩ මේක හොදයි වගේ අමුවෙන් දාන නිසා එළවලු ළූණු
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Hungry Spongebob Squarepants GIF
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    tfs සාමාන්යෙන් හදන විදිහට වැඩ මේක හොදයි වගේ අමුවෙන් දාන නිසා එළවලු ළූණු
    අනිවාර්‍යෙන් පුලුවන් තරම් එලවලු අමුවෙන් දාපු කෑම කන්න බලන්න. පොඩ්ඩක් හරි රත් කරා කියන්නෙ ගොඩක් විටමින් විනාශ වෙනව.
    ප්‍රෝටීන් වලට එහෙම අවුල් නෑ.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Thaniyamada inne 🤔 gym ekakata yanneth nathda, dan aga kettu nathda 🤔

    wife also eats the same way. Samahara dawasaka egg ekak boil karan kanawa udeta. She never take lunch. Office eken free lunch denawath ekka.

    podi ekaat thun welama kanawa, lunch eka eyage gran parents hadanne.
    gym yanne na, walks yanawa. Kettuyi bada thiyenawa typical asian malnourished body. Mata kanna ba bun mama aasa na. Sahalluwata mama kamathi. Udeta dawalta kana eka maara stressfull. Raata patta nidahas. Quality ekata kanawa ithin wiyadamath adu nisaa. Dan awurudu gaanak thisse ohomayi bun.