ත්‍රෙඩ් එකක් දාපන් මචන්Oats කන්නේ protein නිසා නෙමෙයි . fiber and Beta glucan
උබලට diet වලට වෙනම thread එකක් දාන්නම්.
සරලව කිව්වොත් calory count කරලා කන්න පුරුදු උනොත්, දැනට diabetes නැත්නම් ඕනේ දෙයක් කාල ඉන්න පුලුවන්. හරි calorie limit. Protein, fat ratio එකට ගන්න ඕනෙ. හෙන sustainable ක්‍රමයක්.
මාසයක් calory count කරලා කන්න ඕනේ. ඊට පස්සේ පුරුදු වෙනවා
------ Post added on Aug 2, 2024 at 1:34 AM