කඩවතින් අලුත්ගම, කලුතර, හොරණ හයිවේ බස් තිය# කඩවතින් අලුත්ගම, කලුතර, හොරණ හයිවේ බස් තියන වෙලාවල් බලාගන්න තැනක් තියනවද? හෙට උදේ තමයි යන්න තියෙන්නේ උදේට බස් තියන වෙලාව හොයාගන්න පුලුවන්නම් ලොකු උදව්වක් :)