Hotel Clarion කිරිබත්ගොඩ හොදයි.
වෙන නං හොද තැන් නෑ. මං දවසක් ගියා කඩවත ඉන්ද්‍රා කියන හොටෙල් ඒකට. හද්ද චොර සර්විස් එක.
Hotel Clarion කිරිබත්ගොඩ හොදයි.
වෙන නං හොද තැන් නෑ. මං දවසක් ගියා කඩවත ඉන්ද්‍රා කියන හොටෙල් ඒකට. හද්ද චොර සර්විස් එක.
මචන් ෆිල්ම් හෝල් මොනවද හොද එව්වා තියෙන්නෙ.. සුපිරිම හෝල් එක මොකක්ද කඩවත..
මම කඩවත නෙම, එහෙ එකක් සෙට් වෙලා හිටියා. එතකොට නං ගිහිං තියෙන්නේ නිකාඩෝ කියන හෝල් එකට. පොඩි හෝල් එකක්. ඒසී නං තිබ්බේ නෑ ඒ දවස් වල. දැන්නං කොහොමද දන්නේ නෑ.
උදේ වරුවේ නං එකේ හිටියෙම ක්ලාස් යන එවුන් තමයි.
Hotel Clarion කිරිබත්ගොඩ හොදයි.
වෙන නං හොද තැන් නෑ. මං දවසක් ගියා කඩවත ඉන්ද්‍රා කියන හොටෙල් ඒකට. හද්ද චොර සර්විස් එක.

Hotel Clarion කිරිබත්ගොඩ හොදයි.
වෙන නං හොද තැන් නෑ. මං දවසක් ගියා කඩවත ඉන්ද්‍රා කියන හොටෙල් ඒකට. හද්ද චොර සර්විස් එක.
Service balagena neme ne Room yanne Kellath ekka athal ganna ne ... Kadawatha Indra eka hodai......
. මට නං කඩවත ඉන්ද්‍රා එක සෙට් උනේ නෑ. ඒසී එකක් ගත්ත. හොටෙල් එකේ තියෙන ගණන්ම කාමර එව්වනි. බෙඩ් ශීට් හෝදලා නෑ, නිකං ගසලා ආයේ එලලා විතරයි.
ආතල් ගන්නත් රූම් එක පිරිසිදුව, හරියට ක්ලින් කරලා තියෙන්න එපයි. උබට නං හොද ඇති ගමරාළ. මට නං කඩවත ඉන්ද්‍රා එක සෙට් උනේ නෑ. ඒසී එකක් ගත්ත. හොටෙල් එකේ තියෙන ගණන්ම කාමර එව්වනි. බෙඩ් ශීට් හෝදලා නෑ, නිකං ගසලා ආයේ එලලා විතරයි.
ටවල් එකක් දෙන්නේ ඉල්ලුවොත් විතරයි.
Hotel Clarion කිරිබත්ගොඩ නං හොදයි.
එල තැන්කුIta wada hodayai Hunupitiya pare thiyena tika.. ewatath gihilla balapan