ගං වතුරට අහු උනා කියලා වාහනේට වෙන අවුලක් නැහැනේ බන්
හරියට ක්ලීන් කරා නං අවුලක් නැහැ. වාහනේ ස්ටාට් කරේ නැත්තං එන්ජිමට වතුර යන වගේ සීන් එකක් නැහැනේ
හයිබ්‍රිඩ් වගේ නං බැටරියට වතුර ගිහින් කෙලවෙන්න පුලුවන් ඒ ඇරෙන්න මට නං ගං වතුරට අහු උනා කියලා මහ ලොකු රිස්ක් එකකා පේන්නෙ නැහැ
එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ගං වතුරට අහු උනු ඒවත් ගං වතුරට අහු උනේ නැති ඒව වගේ විකුනන එක. දොරේ බීඩින් එකක් වගේ ගලවලා බැලුවා නං ගොඩක් වෙලාවට ගං වතුරට අහු උනු ඒව හොයාගන්න පුලුවන් වෙයි.