කඩවත පැත්තේ

shadowgmax

Active member
  • Jun 27, 2008
    173
    87
    43
    කඩවත පැත්තේ හොද සර්විස් ස්ටේශන් එකක් තියනවද හය්බ්‍රිඩ් වාහනයක් ෆුල් සර්විස් කරගන්න ? Sterling ඇරෙන්න. :confused:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    කඩවත නම් දන්නෙ නෑ මචන්. මිරිස්වත්තේ Glitz Park එක හොදයි කියලා අහලා තියෙනවා. (මම නම් ඒ පැත්තෙ නෙවෙයි. මගේ යාලුවෙක් කිව්වෙ).

    නැත්තම් කිරිබත්ගොඩ උදේශී සිටි එක පහුවෙලා මාකොල පාරෙ Care Point එක තියෙනවා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama nam hodai kiyala danna place ekak ne ban Kadawtha. giyapu hema ekama wage avul. tikak hoda place ekakata thiyenne Ragama road eka patan ganna place eke. BOC eka issaraha thiyena eka. ekath vehicles wadi ban koi weleth.
    mama kalin ahala thibune ne Kiribathgoda Carepoint ekak thiyenava kiyala. Carepoint service nam hodai kiyala ahala thiyenava
    :)