පැය 2ක් විතර යනවා. සතියේ දවසක නම් සීට් ගන්න පුලුවන්. සති අන්තේ නම් ෂුවර් නැහැ. ආපහු එනකොට නම් සීට් ගන්න පුලුවන් පේරාදෙනියෙන්.යාලුවනේ ඉරිදා දවසේ උදේ 6 ට කඩවතින් AC බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වෙලාව කොහොමද ?? ඔය වෙලාවට කඩවතින් AC බස් එකේ සීට් එකක් සෙට් කරගන්න පුලුවන්ද ???
Paya 2n yanna puluwan wei thama, traffic ehemath aduineපැය 2ක් විතර යනවා. සතියේ දවසක නම් සීට් ගන්න පුලුවන්. සති අන්තේ නම් ෂුවර් නැහැ. ආපහු එනකොට නම් සීට් ගන්න පුලුවන් පේරාදෙනියෙන්.
Highway හදන්නේ කාලේ අඩුකරගන්න. බස් කාරයෝ highway දාල කාලේ වැඩි කරගන්න සීන් එකක් නේ මෙතන තියෙන්නේ. දැනුවත් කලාට ස්තුතියි!!!Kandy - Colombo AC bus වලින් එනවා නම් නගින්න කළින් අහන්න මාවනැල්ල පැත්තෙන් ද යන්නේ කුරුණෑගල පැත්තෙන් ද යන්නේ කියලා. Highway දාලා කුරුණෑගල පැත්තෙන් යන ඒවගෙ ගියොත් තවත් කාලේ යනවා උබට.
පැය 2.30 ක් 3 ක් වගේ යයි. Seat sure නෑ බං.
එහෙම නෙවේ. තාම highway එක සම්පුර්ණයෙන් ඉවර නැ. highway දාන්න වෙනම යන්න ඕනේ. එකයි ඔය අවුල. highway ගියොත් වීනාඩි 15 වගේ ඉක්මන්, හැබැයි ඔයාට අපහු නුවර ඉදන් පේරාදෙණියට එන්න ඕනේ.Highway හදන්නේ කාලේ අඩුකරගන්න. බස් කාරයෝ highway දාල කාලේ වැඩි කරගන්න සීන් එකක් නේ මෙතන තියෙන්නේ. දැනුවත් කලාට ස්තුතියි!!!