කඩවත - පේරාදෙණියට AC බස් කාලය (HELP)

Anthurium

Well-known member
  • May 15, 2017
    454
    732
    93
    යාලුවනේ ඉරිදා දවසේ උදේ 6කඩවතින් AC බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වෙලාව කොහොමද ?? ඔය වෙලාවට කඩවතින් AC බස් එකේ සීට් එකක් සෙට් කරගන්න පුලුවන්ද ???
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මල් වත්තෙ ඇවිදින්න යන්න නේත!
    9 කිට්ටු වෙයි කොහොමත්. සීට් නම් නැති වෙයි. ඒ ටයිම් එන බස් එකක් කලින් හොයාගෙන කොලබ ඉදන් බුකින් එකක් දාගෙන එන්න.
     
    • Like
    Reactions: Anthurium

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    යාලුවනේ ඉරිදා දවසේ උදේ 6කඩවතින් AC බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වෙලාව කොහොමද ?? ඔය වෙලාවට කඩවතින් AC බස් එකේ සීට් එකක් සෙට් කරගන්න පුලුවන්ද ???
    පැය 2ක් විතර යනවා. සතියේ දවසක නම් සීට් ගන්න පුලුවන්. සති අන්තේ නම් ෂුවර් නැහැ. ආපහු එනකොට නම් සීට් ගන්න පුලුවන් පේරාදෙනියෙන්.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    පැය 2ක් විතර යනවා. සතියේ දවසක නම් සීට් ගන්න පුලුවන්. සති අන්තේ නම් ෂුවර් නැහැ. ආපහු එනකොට නම් සීට් ගන්න පුලුවන් පේරාදෙනියෙන්.
    Paya 2n yanna puluwan wei thama, traffic ehemath aduine
     
    • Like
    Reactions: Anthurium

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kandy - Colombo AC bus වලින් එනවා නම් නගින්න කළින් අහන්න මාවනැල්ල පැත්තෙන් ද යන්නේ කුරුණෑගල පැත්තෙන් ද යන්නේ කියලා. Highway දාලා කුරුණෑගල පැත්තෙන් යන ඒවගෙ ගියොත් තවත් කාලේ යනවා උබට.

    පැය 2.30 ක් 3 ක් වගේ යයි. Seat sure නෑ බං.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    Kandy - Colombo AC bus වලින් එනවා නම් නගින්න කළින් අහන්න මාවනැල්ල පැත්තෙන් ද යන්නේ කුරුණෑගල පැත්තෙන් ද යන්නේ කියලා. Highway දාලා කුරුණෑගල පැත්තෙන් යන ඒවගෙ ගියොත් තවත් කාලේ යනවා උබට.

    පැය 2.30 ක් 3 ක් වගේ යයි. Seat sure නෑ බං.
    Highway හදන්නේ කාලේ අඩුකරගන්න. බස් කාරයෝ highway දාල කාලේ වැඩි කරගන්න සීන් එකක් නේ මෙතන තියෙන්නේ. දැනුවත් කලාට ස්තුතියි!!!
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Highway හදන්නේ කාලේ අඩුකරගන්න. බස් කාරයෝ highway දාල කාලේ වැඩි කරගන්න සීන් එකක් නේ මෙතන තියෙන්නේ. දැනුවත් කලාට ස්තුතියි!!!
    එහෙම නෙවේ. තාම highway එක සම්පුර්ණයෙන් ඉවර නැ. highway දාන්න වෙනම යන්න ඕනේ. එකයි ඔය අවුල. highway ගියොත් වීනාඩි 15 වගේ ඉක්මන්, හැබැයි ඔයාට අපහු නුවර ඉදන් පේරාදෙණියට එන්න ඕනේ.
     
    • Like
    Reactions: Anthurium