කඩවත_චන්ඩි - පාතාලය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මුගෙ ෆොටෝ එක දාල මූත් එක්ක අවුලක් තියෙන එකෙක් මූව චා කරන්න කරන වැඩක් වෙන්න බැරිද ? :eek: :eek:
 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුගෙ ෆොටෝ එක දාල මූත් එක්ක අවුලක් තියෙන එකෙක් මූව චා කරන්න කරන වැඩක් වෙන්න බැරිද ? :eek: :eek:

    උඔටත් මරු ඒවා හිතෙනවා..:rolleyes:
    ඇත්තට එහෙම වෙන්නත් පුලුවන් :(:sorry:
    හැබැයි මුව දැක්කහම මට බය හිතෙනවා:sorry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් කඩවත දැන් ඉන්නේ .... ඔහොම චන්ඩියෙක් නම් දැක්කේ නැ බන් ........ ගිය අවුරුද්දේ කඩවත පාරේ මගේ අගට කපපු ලොරි කාරයෙක්ට ගැහුවා එකෙක්වත් ලගට අවේ නැ .. පොලොසියෙන් විතරි අවේ ....

    අනේ මන්ද චන්ඩි :lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මමත් කඩවත දැන් ඉන්නේ .... ඔහොම චන්ඩියෙක් නම් දැක්කේ නැ බන් ........ ගිය අවුරුද්දේ කඩවත පාරේ මගේ අගට කපපු ලොරි කාරයෙක්ට ගැහුවා එකෙක්වත් ලගට අවේ නැ .. පොලොසියෙන් විතරි අවේ ....

    අනේ මන්ද චන්ඩි :lol:

    මෙන්න චන්ඩි.......... :Dදපන් පුතා පික්චර් එකක්... :sorry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    නෑ නෑ දැන් පොඩි උන් බුකියේ රඟනව වැඩී 1.30පීඇම් වලින් පස්සේ තමයි මුන් ඔන්ලෙයින් එන්නේ ඉස්කෝලේ යන පොඩි උන් තමයි මුන්ගේ ටෝක් දැක්කද?
    අහසේ දෙවියෝ නෑ හුට්ටෝ අපි පොළවේ කැරියෝ:lol::lol:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    12565456_733445476792005_6585293347461342412_n.jpg


    https://www.facebook.com/lilasa.page/photos/a.629862493816971.1073741828.629600833843137/733445476792005/?type=3&theater

    12540559_1212522142109467_4745355277645389132_n.jpg


    Fb eke dakke :P:P:P:P

    12507223_662662293836979_5856635616598654122_n.jpg

    මූ නම් ජොෆ්‍රි ගෙ ජාන තියන එකෙක්... පොර ටොක් විතරයි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නෑ නෑ දැන් පොඩි උන් බුකියේ රඟනව වැඩී 1.30පීඇම් වලින් පස්සේ තමයි මුන් ඔන්ලෙයින් එන්නේ ඉස්කෝලේ යන පොඩි උන් තමයි මුන්ගේ ටෝක් දැක්කද?
    අහසේ දෙවියෝ නෑ හුට්ටෝ අපි පොළවේ කැරියෝ:lol::lol:

    මේවා දකිද්දි අපිට හොඳ ලමා කාලයක් තිබුන එක ගැන සතුටුයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මූ නම් ජොෆ්‍රි ගෙ ජාන තියන එකෙක්... පොර ටොක් විතරයි

    ඇයි ජොෆ්‍රි ඉන්න කාලෙ ඕක කිව්වෙ නැත්තෙ ? :lol: :lol:
    මලාට පස්සෙ ටොමන්ට මදුරුවෙක්වවත් මරාගන්න බැරි නිසා දැන් සද්ද දානව :lol: :lol:
    ඉන්න කාලෙ කිව්වනං ඌ උඹේ දිව කපල අරින්නෙ :lol: :lol:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තද තද නිගා :P
    සද්ද එපා නිග අපි රගන්නේ
    :lol:

    ජාති ජාති :lol::rofl:

    සිරාවට මොකක්ද බන් "ජාති" කියන එකේ තේරුම? මම කියන්නේ මේ දැන් ඉන්න හුජ්ජ කොල්ලෝ ජාති ජාති කිය කිය comment කරන්නේ ඇයි බන්? :baffled:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ගොඩක් පොඩි එවුන් මෙහෙම වෙන්නේ සෙල්ෆි රැප් අහලා .
    මට නං ඔය රැප් හිපොප් කොහොමත් ඉස්සර ඉඳලම ඇල්ලුවෙ නෑ පඩශෝ විමානයයි. හිපොප් කල්චර් එක ලංකාවෙන් බැහැල ගියාම සීන් එකේ හිටපු රැපර්ස්ලටයි ඒකෙ බිස්නස් කාරයොන්ට වැඩ නැතුව වේලෙන්න ගත්ත. පස්සෙ තමයි ඔය සිංහල රැප් සංස්කෘතිය ගේන්න ගත්තෙ, එතකොට අර එල්ලෙන්න වැලක් නැතුව හිටපු ගොඩයොන්ට, චු කොල්ලොන්ටයි තමන්ගෙ හීනමානෙ පිටකරන්න යොදාගත්ත කලාව තමයි ඕක. ඔය දහජරාව ලංකාවෙ ජනප්‍රිය කරන්න ගත්තෙ අර Fill-T කියන අපතය. ඔය කාලකන්නි උපසංස්කෘතිය ලංකාවෙ වැඩිය පැතිරෙන්න දෙන්න එපා ඕක සමාජ ව්‍යසනයක් වෙලා නවතින්නෙ.:no::no::no:
    මේ ඉන්නෙ තව ඒ වගේ හුජ්ජ කොල්ලෙක්

    12631353_1741574052740299_3502031647248951277_n.jpg
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,767
    21,070
    113
    adala nene
    කඩවත ඔච්චර පාතාලෙ උන් ඉන්නවා කියලා මන් දන්නෙත් අදනෙ :rofl::rofl::rofl: