කඩවත_චන්ඩි - පාතාලය

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    කඩවත_චන්ඩි - පාතාලය

    12565456_733445476792005_6585293347461342412_n.jpg


    https://www.facebook.com/lilasa.page/photos/a.629862493816971.1073741828.629600833843137/733445476792005/?type=3&theater

    12540559_1212522142109467_4745355277645389132_n.jpg


    Fb eke dakke :P:P:P:P

    12507223_662662293836979_5856635616598654122_n.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පතෝල කරලක් වගේ..
    ඇඟේ ලේ බිඳක් නෑ..
    ටෝක් නම් දෙනවා ඇට්ටි හැලෙන්න..
    මූට කවුරුවත් ගහන්නෑ බං..
    ඇඟේ හැටි දැක්කාම..
    ඌ හිතනවා ඇති ඌට බයේ කියලා උන් නොගහන්නෙ..
    ඇඟිල්ලෙන් ඇන්නත් මැරිලා වැටෙන සයිස් එකේ පොරක්නේ..

    මේකෙත් ඔය වගේ උන් ඉන්නවා බං..
    කටින් වැඩ දාන..
    සමහර උන් ගමකට ගහන්න ටෝක..
    හැබැයි ගෑනිගෙ පිහිටෙන් ජීවත් වෙන්නෙ..
    :lol::lol:

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගොඩක් පොඩි එවුන් මෙහෙම වෙන්නේ සෙල්ෆි රැප් අහලා .