කඩවලට රෙදි දාන එක?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මචන්ලා textile shop වලට රෙදි දාන එක සම්බන්ධව ඔයලාගේ අත්දැකීම් කොහොමද?
    Profit සහ දිගටම කරගෙන යන්න පූලුවන්ද?
    මන් අහලා තියනවා desgin කොපි කරන කතාවක් ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කස්ටමස්ලට විකුණන එකනම් කරන්න පුලුවන් වෙයි ලොකු ෂොප් වලට දාන එකනම් ටිකක් අමාරු වැඩක්. ඔය ෂොප්වලට දාන අය ලොකු ස්ටොක් අරගෙන අඩු ගණන් වලට දාන්නේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එකම ෆැබ්‍රික් එකේ ගොඩක් කොලිටි තියෙනවනේ ඕක මුල ඉදලම හොද ෆැබ්‍රික් ගෙනාවොත් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. ලේසිමත් නෑ ඉතින්
     
    • Like
    Reactions: NRTG and devinfer98

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මචන්ලා textile shop වලට රෙදි දාන එක සම්බන්ධව ඔයලාගේ අත්දැකීම් කොහොමද?
    Profit සහ දිගටම කරගෙන යන්න පූලුවන්ද?
    මන් අහලා තියනවා desgin කොපි කරන කතාවක් ?
    stock lot karapan. kattakuth na popit hodayi
     
    • Like
    Reactions: NRTG and devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Online store ekak dala Koko, Mintpay, Payzy dapan. Nikanma customers la enawa.

    Courier karanna

    Speedpost, Fardar, Domex hodai

    Dura palath walata Remote village walata Speedpost hodai. City area wala Suburbs wala Fardar, Domex hodai.
    Boost karala ads gahuwata prices ahanwa witharai bn kattiya

    nayatane badu danna wenne ita pasee puka lewakanna ona nikan bakrn dunna wage salli ganna ba
    Reputed thenakata dunnoth
    ------ Post added on Sep 5, 2023 at 2:37 AM

    එකම ෆැබ්‍රික් එකේ ගොඩක් කොලිටි තියෙනවනේ ඕක මුල ඉදලම හොද ෆැබ්‍රික් ගෙනාවොත් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. ලේසිමත් නෑ ඉතින්
    Thanks mchn
    ------ Post added on Sep 5, 2023 at 2:38 AM
     
    • Like
    Reactions: vectorizer and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Boost karala ads gahuwata prices ahanwa witharai bn kattiya
    Ube ads hariyata danne na. Man kiwwa method tikata karapan

    Koko, Mintpay, Payzy unge platform wala unge site eka display karanawa. Minissu app eken ewa visit karanawa. Mageth online store ekak thiyenawa. Ekai kiyanne. Ubeta wenama boost karanna one wenneth na samahara welawata.
     
    • Like
    Reactions: NRTG