කඩවසම් කොල්ලන්ට (Perfumes, Deodorant, Facewash and More)
මචන් කොල්ලෙක් උනාම හොද හැඩට වැඩට ඉන්න එපැයි. ලස්සනට පෙනුමට, කෙල්ලෙක් ලගින් යද්දි පොඩ්ඩක් සුවද ගහන්න, පිරිසිදුව ජිවත් වෙන්න ඔනෙ. එවගෙන් කොල්ලෙක්ගෙ පෞරුෂය හිතාගන්න බැරි විදියට වැඩි කරනවා

මම පාවිච්චි කරන්නේ
Perfume - Gold Hot Splash (අවුලක් නෑ.. Yardley Navy Perfume වලට මාරු වෙන්න බැලුවෙ.. Body Spray නෙවෙයි Perfume එක. ඒක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? හොදද?)
Deodorant - Godrej Cinthol Deo Stick (මට සෙට් වෙන්නේ මේක. Rexona, FA පාවිච්චි කලා මට වැඩ කලේ නෑ)
Facewash - Fair and Lovely Mens Instant Fairness (හොද ප්‍රතිපල තියෙනවා)
උබලා පාවිච්චි කරන Perfumes, Deodorant, Facewash, Cream වගේ දේවල් පහලින් කොටාගෙන යමු