කඩවසම් කොල්ලන්ට (Perfumes, Deodorant, Facewash and More)

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි නම් සබන් විතරයි
    ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
    ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ

    :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අපි නම් සබන් විතරයි
    ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
    ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ

    Sara531 හිටියනං වෙරිෆයි කරගන්න තිබ්බ :yes:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මචන් කොල්ලෙක් උනාම හොද හැඩට වැඩට ඉන්න එපැයි. ලස්සනට පෙනුමට, කෙල්ලෙක් ලගින් යද්දි පොඩ්ඩක් සුවද ගහන්න, පිරිසිදුව ජිවත් වෙන්න ඔනෙ. එවගෙන් කොල්ලෙක්ගෙ පෞරුෂය හිතාගන්න බැරි විදියට වැඩි කරනවා

    කඩවසම් කොල්ලන්ට ඔය මුකුත් ඕනේ නෑ පුතා පරන ඇඳුමක් ඇඳගෙන කුනු පෙරාගෙන කොන්ඩෙ අවුල් කරන් හිටියත් කෙල්ලො හැරි හැරි බලනවා. අහල පහල හොඳට ඇඳ පැලඳ ගත්ත සාමාන්‍ය පෙනුම තියෙන කොල්ලො කොච්චර හිටියත් කෙල්ලො බලන්නෙ අජූවට ඇඳගත්ත කඩවසම් එකා දිහා. මාව විශ්වාස නැත්නම් කඩවසම් එකෙක්ගෙන් අහල බලපන් ;)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බේබි සබන් උලාගෙන ජිවන සුවදින් අපි නං ජිවත් වෙන්නේ :dull:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අපි නම් සබන් විතරයි
    ගැනු කැමති ඔරිජිනල් පිරිමි දාඩිය ගදට බන්
    ඕනවට වඩා සෙන්ට් ගැහුවම මල් පොන්ස් වගේ


    true


    කඩවසම් කොල්ලන්ට ඔය මුකුත් ඕනේ නෑ පුතා පරන ඇඳුමක් ඇඳගෙන කුනු පෙරාගෙන කොන්ඩෙ අවුල් කරන් හිටියත් කෙල්ලො හැරි හැරි බලනවා. අහල පහල හොඳට ඇඳ පැලඳ ගත්ත සාමාන්‍ය පෙනුම තියෙන කොල්ලො කොච්චර හිටියත් කෙල්ලො බලන්නෙ අජූවට ඇඳගත්ත කඩවසම් එකා දිහා. මාව විශ්වාස නැත්නම් කඩවසම් එකෙක්ගෙන් අහල බලපන් ;)


    true:(
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Perfumes smell karanna honda na wadiya

    anika CFC thiyenwa not good for Ozone.
    spray karaddi bare skin touch wenna gahanna epa.
    hamata honda naha


    Deodarant wunath ehemayi.


    Facewash,Bodywash,Soap use karaddi puluwanthram Ph agaya adu babbunta hadapu ewa use karanna.

     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Mcn

    මුනෙ ලප වලට මොකො කරන්නෙ?

    Neutrogena eke teyenwa
    url
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Facewash - Fair and Lovely Mens Instant Fairness (හොද ප්‍රතිපල තියෙනවා)

    fair and lovely mens වල බ්ලීච්න් තියෙනවා බන් , ඕකයි අර ෆේස් ලෝෂන් එකයි දෙකම හොද නෑ, උබට මුණ සුදුවෙලා වගේ පේනවා නේ, මාසයක් නවත්තලා බලපන් හැම වේලිලා පිපිරෙන්න ගන්නවා. අව්වේ යනවා නම් අර ක්‍රීම් එක ගාලා උබටම අත් දැකීම ඇති, ලංකාවේ ගොඩක් කෙල්ලෝ ආස සුදු කොල්ලන්ට නෙවේ නෝමල් තලෙලු හරි කළු උන්ට, බලිචින් නැති එකක් යුස් කරපං ,
    :yes::yes: