කඩ්ඩෙන්ම E-mail ගහමු

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Puluvan nam Word Document ekak vidiyata hari pdf ekak vidiyata hari dapan.
    Rep++++
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    වැඩේට හිතුවටත් වඩා හොදට ප්‍රතිචාර තියෙනවා..... :cool::cool::cool:
    හැමෝටම ගොඩාක් ස්තුතිය්.......:yes::yes::yes:

    ටික දෙනක් අහලා තිබුනා Word File එකක් හරි PDF File එකක් හරි නැද්ද කියලා

    එහෙනම් Word File විදිහට බාගන්න ඕන අය මෙතනින් බාගන්න


    https://www.dropbox.com/s/b9vmaof0sjfx87o/Common%20Email%20Phrases.doc?dl=0

    හැමෝටම ජයවේවා......!!!!!!