කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oka gahapan google translate eke , enawa banz hariyatama wage , ganna ganna epa

    hitapu gaman daan wenawa dooon wenawa :D
    හරිද මන්දා.කඩ්ඩ අමාරුයි .ශේප් එකේ හැම එකටම * නොහ්*නොහ් ගගා බේරෙන්නෙ 😁
     
    • Like
    Reactions: jennt

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    සාමාන්‍ය සංවාදයක දි පාවිච්චි කරන වචන වලට වඩා ටිකක් කම්ප්ලෙක්ස් වචන ලියද්දි භාවිතා කරන්නෙ..
    Ex -:
    Genaral use -: I am so sorry to cancel our plans.
    When in writimg -: I would like to extend my sincere apologies for recent cancellation of plans we had agreed upon before.

    ඔය වගෙ එක එක විදි කීපයකට ඔයාට අදහස් කියන්න පුලුවන්. ඔයාගෙ ඉන්ග්‍රිසි භාශාව ගොඩක් ලස්සන වෙන්නේ ඔයාගේ වාග්කෝශය (Vocabulary) වචන වලින් පිරෙන තරමට.

    How many presidents were before Trump ? වගේ එකක් තමා අහන්න පුලුවන්... එතකොට උත්තරෙන් හිතාගන්න පුලුවන් ට්‍රම්ප් කීවෙනියද කියල..

    පරණ එංගලන්ත ඉන්ග්‍රීසි වචනයක් මීට කලින් භාවිතා උනා "කී වෙනි එක ද " කියලා අහන්න. දැන් නම් ඒ වචනේ මට භාවිතා කෙරෙනවා දකින්න ලැබෙන්නෙ ම නැති තරම්.

    How manieth was president Trump, when he got elected to office ?
    ------ Post added on Feb 9, 2022 at 10:37 AM
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ මට කියහන්කෝ කවුරු හරි spoken english හදාගන්න after A/L හොද course එකක්.English යන්තම් කතාකරගන්න පුලුවන්.ඒ වුනාට මදි.
     
    • Love
    Reactions: jennt

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane

    "මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."​


    convert to english :lol::rofl:


    "As long as I am in this chair of power, Import of even a single kilo of rice would not be allowed under any circumstances."

    මේ මට කියහන්කෝ කවුරු හරි spoken english හදාගන්න after A/L හොද course එකක්.English යන්තම් කතාකරගන්න පුලුවන්.ඒ වුනාට මදි.

    මම නම් ගොඩ ගියේ 1 වසරෙ ඉඳන් 7-8 වසර වෙනකන් British Council එකේ කෝසස් ට්ක කරලා.. අදට ත් අම්මට පින් දෙනවා. ඒකනිසා තමයි බං ඔස්ට්‍රෙලියාවෙ ඉහ ගහගන්න පුලුවන් උනෙ. ඔයත් ට්‍රයි කරන්න adults ල ට වෙනම courses තියෙනවා..
    සහ course material වල quality එක මැච් කරන්න ලංකාවෙ වෙන කිඓම තැනකට බෑ..
    ඒක මගෙ මතය
    ------ Post added on Feb 9, 2022 at 10:42 AM
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    "As long as I am in this chair of power, Import of even a single kilo of rice would not be allowed under any circumstances."



    මම නම් ගොඩ ගියේ 1 වසරෙ ඉඳන් 7-8 වසර වෙනකන් British Council එකේ කෝසස් ට්ක කරලා.. අදට ත් අම්මට පින් දෙනවා. ඒකනිසා තමයි බං ඔස්ට්‍රෙලියාවෙ ඉහ ගහගන්න පුලුවන් උනෙ. ඔයත් ට්‍රයි කරන්න adults ල ට වෙනම courses තියෙනවා..
    සහ course material වල quality එක මැච් කරන්න ලංකාවෙ වෙන කිඓම තැනකට බෑ..
    ඒක මගෙ මතය
    ------ Post added on Feb 9, 2022 at 10:42 AM
    Tnx bro.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    සමහර චාන්සස් හම්බෙනවා... හිත හිත කතා කරන්න බැරි... හිතන්නවත් වෙලාවක් නැති... ඒවගේ චාන්ස් එක දිගට සෙට් උනාම ටික ටික කඩ්ඩ හැදෙනවා... ඔෆිස් එකේදි, යුනි එකේදි

    සිංහලෙන් හිතලා කඩ්ඩට හරවද්දි සමහර සිංහල වල කන්සෙප්ට් කඩ්ඩෙ නෑ...
    උදාහරනයක් විදිහට "කීවෙනි" කියන වචනෙට english වල term එකක් නෑනෙ.. ඒවගේ ඒවා සිංහලෙන් හිතලා කියන්න බෑනෙ..
    ------ Post added on Feb 8, 2022 at 7:52 PM

    "chronological order"

    ට්‍රම්ප් ඇමරිකාවේ කී වෙනි ජනාධිපති ද කියන එක කඩ්ඩෙන් අහන්නෙ කොහොම ද? ඒ අදහසට ළගින් යන එකකවත් කියන්නෙ කොහොමද
    in what chronological order Mr.Trump is president of USA?
    ------ Post added on Feb 9, 2022 at 11:02 AM
     
    • Like
    Reactions: jennt

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest

    "මම මේ පුටුවේ ඉන්නකල් එක හාල් කිලෝ එකක් පිට රටින් ගෙන්නන්නේ නෑ."​


    convert to english :lol::rofl:

    Ayyo easy

    iChair no rice one kilo on a boat not coming


    දැන් මේක හරෝපන්

    ඔන්න ගොරපිරන් රකුසෝ අමු කැලෑ බිදන් එනවෝ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කඩ්ඩෙන් කතා කරද්දී ලියද්දී ලොකු වෙනසක් තියෙනවා ද....

    ටෙන්ස් 12 න් කතා කරද්දී ඔය 12 ම පාවිච්චි වෙනවා ද?
    mama nam kara karanwa. grammer harida weradida danneth ne. hebei one wede me wenakal karagena tiyeanwa. owa harida weradida grammer. anam manam balala kata karanna try kala nam thama mama kiyanne " im muru from nigeria" kiyala .
     
    • Like
    Reactions: jennt

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Here are the ගොරපිරන් monsters coming from the jungle....

    මෙන්න මෙහෙ වරුව් ගුපියනි නට නටා වරුව් :lol:

    Ayyo easy

    iChair no rice no kilo on a boat not coming


    දැන් මේක හරෝපන්

    ඔන්න ගොරපිරන් රකුසෝ අමු කැලෑ බිදන් එනවෝ
     
    • Wow
    • Haha
    Reactions: jennt and Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Here are the ගොරපිරන් monsters coming from the jungle....

    මෙන්න මෙහෙ වරුව් ගුපියනි නට නටා වරුව් :lol:
    මේ සිරාවට ඒ සින්දුවේ මුල මොකද්ද :lol:

    PS
     
    Last edited:
    • Like
    Reactions: jennt