කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    කඩ්ඩෙන් කතා කරද්දී ලියද්දී ලොකු වෙනසක් තියෙනවා ද....

    ටෙන්ස් 12 න් කතා කරද්දී ඔය 12 ම පාවිච්චි වෙනවා ද?
    Tenses 6k 7k nethuwa 12k thiyenne ai kiyala hithenne nedda ubata?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ටෙන්සස් ගැන හිත හිත හිටියොත් කවදාවත් හරියට කතා කරගන්න බෑ. එහෙම අය තමයි කොච්චර හොඳට දැනුම තිබුනත් සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ. එතකොට තමයි නැචුරල් ෆ්ලෝ එක නැත්තෙ.
    පුළුවන් විදිහට කතා කරන්න පටන් අරගන තමන්ට එන ප්‍රශ්න නිරාකරණය කරගන ඉදිරියට යන්න තියෙන්නෙ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Indian rule is this