කඩ්ඩ දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕනි කඩ්ඩ දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕනි. මචන්ලා සහතික දෙන ඩේට් එක කල් ගියා කියලා කට්ටියට කියන්න ලෙටර් එකක් ලියන්නෙ කොහොමද? එහෙම ලෙටර් වලට කියන නම මොකක්ද?