කඩ්ඩ දන්න උන් වරෙල්ලා

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    කඩ්ඩ දන්න උන් වරෙල්ලා

    මචන්ස්ලා "හිමිකම් බෙදීයාම" කියන එකට english වලින් කියන්නෙ කොහොමද?:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔතන හිමිකම් කියන එකෙ‌න් අදහස් වෙන්නෙ මොකද්ද ?
    එක අනුව :
    "distribution of assets"
    "distribution of possessions"
    "distribution of ownership"
    වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: dineshlakshitha

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඔතන හිමිකම් කියන එකෙ‌න් අදහස් වෙන්නෙ මොකද්ද ?
    එක අනුව :
    "distribution of assets"
    "distribution of possessions"
    "distribution of ownership"
    වෙන්න පුලුවන්
    tnx
    rep++