Lathe machine වලින් වැඩ කරන workshop එකට කියන්නෙ lathe workshop ද එතකොට?Lathe machine
ඒක හරිද මචන් ?හරි නම Machine Shop වෙන්න ඕන
ලියවන පට්ටල් වල ප්‍රධාන මැශින් වර්ග දෙකක් තියනවා Lathe machine සහ Milling machine
https://en.wikipedia.org/wiki/Machine_shopLathe machine වලින් වැඩ කරන workshop එකට කියන්නෙ lathe workshop ද එතකොට?
ඒක හරිද මචන් ?
------ Post added on May 17, 2025 at 10:39 PM
කන්ටෙක්ස්ට් එක මොකක්ද? වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේට් කිරිම කරන්නේ නැ භාෂා. ලේත් කියන වචනය පමණක් උවත් ප්‍රමාණවත්. මොකටද යොදාගන්න හිතන්නේ කියලා කිව්වොත් තවත් සුදුසු දේ බලන්න පුලුවන්.Lathe workshopද?
යාළුවෙක් ලියවන පට්ටලයක් දාන්න යන්නෙ. ඒකට කියන ඉංග්‍රීසි වචනෙ හොයලා දෙන්න කියලා තමයි කියුවෙ. Lathe machine workshop කියුවොත් වැරදිද?කන්ටෙක්ස්ට් එක මොකක්ද? වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේට් කිරිම කරන්නේ නැ භාෂා. ලේත් කියන වචනය පමණක් උවත් ප්‍රමාණවත්. මොකටද යොදාගන්න හිතන්නේ කියලා කිව්වොත් තවත් සුදුසු දේ බලන්න පුලුවන්.
හරි එහෙනම් හැමෝම දන්න වචනය එපැයි. ලේත් වර්ක්ස්, ලේත් වර්ක්ශොප්, ලේත් වගේ අවුලක් නැ. මැෂින් ශොප් අරවා මේවා දැම්මාම නැවත මිනිස්සුන්ට ක්ලික් වෙන්නේ නැනේ.යාළුවෙක් ලියවන පට්ටලයක් දාන්න යන්නෙ. ඒකට කියන ඉංග්‍රීසි වචනෙ හොයලා දෙන්න කියලා තමයි කියුවෙ. Lathe machine workshop කියුවොත් වැරදිද?
ඔව් නේද. බොහොම ස්තූතියිහරි එහෙනම් හැමෝම දන්න වචනය එපැයි. ලේත් වර්ක්ස්, ලේත් වර්ක්ශොප්, ලේත් වගේ අවුලක් නැ. මැෂින් ශොප් අරවා මේවා දැම්මාම නැවත මිනිස්සුන්ට ක්ලික් වෙන්නේ නැනේ.

අන්න ඒක නම් හොදයි වගේ මචන්. දෙකම කරනවාලේත් විතරයි නම් කරන්නේ ලේත් වර්ක්ෂොප් හොදයි. මිලින් කරනවා නම් ලේත් ඇන්ඩ් මිලින්ග් වර්ක්ෂොප්.