කඩ්ඩ-->සිංහලෙන් උදව්වක් දීපල්ලා.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කඩ්ඩ-->සිංහලෙන් උදව්වක් දීපල්ලා.....

    මෙන්න මෙකයි සිද්ධිය....
    **පළවෙනි එක සැලසුම් සේවයේ open exam විභාගේ එක .ඒකේ Essay and precis
    කියන්නේ රචනා හා සාරාංශය නේද ..දෙවනි එකේ limited exam එක ..ඒකේ කොහේවත් රචනා සාරාංශ ගැන කියලා කියෙනවද ..නැහැ නේද ...limited අයට රචනා හා සාරාංශ දුන්නොත් එක සිලබස් කට පිටින් නේද ...කඩ්ඩ හොඳටම දන්න එවුන් තේරුම් කරලා දියලාකො...මොද ministry එකෙන් කියලා තියෙනවා limited එකේ අයටත්සාරාංශ එනවා කියලා... උදව් කරන අයට 11+.. බම්ප් අයටත් දෙනවා...

    01...
    o70uw9.jpg

    02.
    i3dq39.jpg
     
    passages වගයක් දෙනවලු. ඒක ට අදාලව ප්‍රකාශ කීපයක් දෙනවලු. ඒ ඒක ප්‍රකාශයක් අර passage එකේ තියන අදහසට වඩාත්ම ගලපෙනවලු. අන්න ඒක තෝරන්න ඕන.
    අනිත් ප්‍රශ්න දෙන්නේ උඹට කොයි තරම් දුරට ඒ
    passages තේරුම් ගන්න පුලුවන්ද කියල බලන්නලු.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Maha loku deyak na ban...

    Part 1 eke esssay ekak liyann athiyenne, unbata monawahari topics tikak deyi, creative widiyata un dena wachana gaana liyapan

    Part 2 eka thiyenne umbe understanding ekayi alternative expression ekai test karann. deela thiyena eka kiyawala summery ekak wage ketiyen eke adahasa denna. ehema naththan deela thiyena therum walin hodatama galapena eka thoranna.\

    Umbata essays liyanaa amaru nam, tikak kiyawapan. Boruwata maha loku poth ganna ona na.. irida paththarayak aran kohomahari eelanga irida wenna kalin mulu paththarema akuran naara kiyapawam. therune nathath kamak na kiyawapan. maasayak dekak yanakota umba sahena thatwekata ei.

    Good luck.!
     
    • Like
    Reactions: laknath123

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හරියටම තේරැම් ගන්න අමාරැයි මචං දන්න කෙනෙක් වෙනුවෙන්
    බම්ප්
     
    • Like
    Reactions: laknath123
    Maha loku deyak na ban...

    Part 1 eke esssay ekak liyann athiyenne, unbata monawahari topics tikak deyi, creative widiyata un dena wachana gaana liyapan

    Part 2 eka thiyenne umbe understanding ekayi alternative expression ekai test karann. deela thiyena eka kiyawala summery ekak wage ketiyen eke adahasa denna. ehema naththan deela thiyena therum walin hodatama galapena eka thoranna.\

    Umbata essays liyanaa amaru nam, tikak kiyawapan. Boruwata maha loku poth ganna ona na.. irida paththarayak aran kohomahari eelanga irida wenna kalin mulu paththarema akuran naara kiyapawam. therune nathath kamak na kiyawapan. maasayak dekak yanakota umba sahena thatwekata ei.

    Good luck.!
    මචන් උඹ 2 වෙනි එක ගැන කියල තියන එක වැරදියි. 2 වෙනි එකේ කොහෙවත් කියල නෑ සමරියක් ලියන්න කියල.

    පැහැදිලිව පරිවර්තනය කරනවානම් මෙන්න:

    විභාග අපේක්ෂකයාට ඡේද කීපයක් දෙනු ලැබේ. විභාග අපේක්ෂකයාට එම ඡේද වලට අදාලව ප්‍රකාශ කිහිපයක් ලබා දෙන අතර ඉන් එක
    ප්‍රකාශයක් එම ඡේද වල අඩංගු අදහස් වලට වඩාත් ම ගැලපෙන ප්‍රකාශය කි. විභාග අපේක්ෂකයා එම ප්‍රකාශය අඩංගු වාක්‍යය තේරිය යුතුය.
    අනෙකුත් වාක්‍ය වලට අදාළ ප්‍රශ්න මගින් කෙරෙන්නේ විභාග අපේක්ෂකයා කොතරම් දුරට තේරුම ග්‍රහණය කර ගන්නේද යන්න පරීක්ෂා කර බැලීමයි.
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;13543954 said:

    හරියටම හරි සහෝ... මමත් ඔක තේරුම් ගත්තේ ඔහොම තමයි ..ඒත් classes වලයි ..හැමෝමයි කියන්නෙම summery එනවලු...මටත් එපා වෙලා ඉන්නේ ....:(:(
     
    මචන් ඔය පේපර් එක හදන්නෙ කවුද කියල දන්නවා නම් අහන්න පුළුවන්. පහුගිය ප්‍රශ්න පත්තර නැද්ද? අනික සිලබස් එකේ වෙන තැනක කියල ත් නැත්නම් ඉතින් එහෙම දුන්නොත් වැරදියි. උඹට සමරියක් ලියන්න බැරිද? කියල දෙන්නද?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචං පලවෙනි කොටසෙන් ටෙස්ට් කරන්නෙ උඹට යමක් කිවයලා අවබොධ කරගන්න පුලුවන්ද කියන එක. පලවෙනි කොටසෙත් කොටස් දෙකක් තියෙනව.

    1. රචනා/සාරාංශ ප්‍රශ්ණ

    2. මේ කොටසෙ තියෙන ඡේදයන් කියවල, ඒවයෙ යටින් ඉරි ගහල තියෙන කොටස් වල තෙරුම තනි වාක්‍යකින් හරි, පුංචි විස්තරයකින් හරි, නැත්නම් දීල තියෙන උත්තර කීපයකින් එකක් තෝරගෙන හරි දක්වන්න ඕන. මේ කොටසින් උඹ කඩ්ඩ කොච්චර තෙරුම් ගන්නවද කියල තමා බලන්නෙ.

    දෙවෙනි කොටස: පරීක්ශණයට භාජනය කරන්නෙ උඹේ කඩ්ඩ ගැන තියෙන අවබෝදය. යමක් කියවලා තේඋම් ගන්න පුලුවන්ද කියන එක.

    මේකෙදි උඹට ඡේදයන් කියවල ඊට පස්සෙ දීල තියෙන වාක්‍ය වලින් ඒ ඡේදයට වඩාත්ම ගැලපෙන එක තෝරන්න කියල කියන්නෙ. මෙතන රචනා කතාවක් නම් කියල නෑ. කොහොමටත් පොඩ්ඩ්ක් හොයලා බලපන් කලින් අවුරුදු වල පේපර් වල ආවෙ කොහොමද කියල.

    ඕනෙ ගේමකට ලෑස්ති වෙලා යන එක ඇඟට ගුණයි

    උඹට ජය!
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංගුලිමාල;13546018 said:
    මචන් ඔය පේපර් එක හදන්නෙ කවුද කියල දන්නවා නම් අහන්න පුළුවන්. පහුගිය ප්‍රශ්න පත්තර නැද්ද? අනික සිලබස් එකේ වෙන තැනක කියල ත් නැත්නම් ඉතින් එහෙම දුන්නොත් වැරදියි. උඹට සමරියක් ලියන්න බැරිද? කියල දෙන්නද?

    නැහැ මචං.. මෙ තමයි ඉතිහාසේ ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රය.සමරි කියලා දීහංකො ..මට බැහැනේ බං...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං පලවෙනි කොටසෙන් ටෙස්ට් කරන්නෙ උඹට යමක් කිවයලා අවබොධ කරගන්න පුලුවන්ද කියන එක. පලවෙනි කොටසෙත් කොටස් දෙකක් තියෙනව.

    1. රචනා/සාරාංශ ප්‍රශ්ණ

    2. මේ කොටසෙ තියෙන ඡේදයන් කියවල, ඒවයෙ යටින් ඉරි ගහල තියෙන කොටස් වල තෙරුම තනි වාක්‍යකින් හරි, පුංචි විස්තරයකින් හරි, නැත්නම් දීල තියෙන උත්තර කීපයකින් එකක් තෝරගෙන හරි දක්වන්න ඕන. මේ කොටසින් උඹ කඩ්ඩ කොච්චර තෙරුම් ගන්නවද කියල තමා බලන්නෙ.

    දෙවෙනි කොටස: පරීක්ශණයට භාජනය කරන්නෙ උඹේ කඩ්ඩ ගැන තියෙන අවබෝදය. යමක් කියවලා තේඋම් ගන්න පුලුවන්ද කියන එක.

    මේකෙදි උඹට ඡේදයන් කියවල ඊට පස්සෙ දීල තියෙන වාක්‍ය වලින් ඒ ඡේදයට වඩාත්ම ගැලපෙන එක තෝරන්න කියල කියන්නෙ. මෙතන රචනා කතාවක් නම් කියල නෑ. කොහොමටත් පොඩ්ඩ්ක් හොයලා බලපන් කලින් අවුරුදු වල පේපර් වල ආවෙ කොහොමද කියල.

    ඕනෙ ගේමකට ලෑස්ති වෙලා යන එක ඇඟට ගුණයි

    උඹට ජය!

    කඩ්ඩෙන් නෙවෙයි බං සිංහලෙන් දෙන්නේ :sorry:...එව්වා සිංහලෙන් කියෙව්වත් තේරරෙන්නේ නැද්ද මන්දා..:rofl::rofl:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කඩ්ඩෙන් නෙවෙයි බං සිංහලෙන් දෙන්නේ :sorry:...එව්වා සිංහලෙන් කියෙව්වත් තේරරෙන්නේ නැද්ද මන්දා..:rofl::rofl:

    ඔන්න බලහල්ලකො වැඩක හැටි. සිංහල විභාගෙ ගැන තොරතුරු දෙන්නෙ ඉංග්‍රීසියෙන්. අනේ අම්මපා මේ රටට මක්වෙලාද කියල හිතාගන්න පුලුවන් එකෙක් කියහල්ලකො බලන්න.