මට ඉංග්‍සියෙන් ෆොරින කෙනෙක් එක්ක දවසම උනත් කතා කර කර ඉන්න පුලුවන් , ඕන දෙයක් එක්ස්ප්ලේන් කරන්න පුලුවන්. එයාටත් බෝරින් නෑ මටත් බෝරිං නෑ, කටට එනවා වචන ගොතගැහෙන්නෙ නැතිව.
ඒත් ප්රෂ්නෙ මන් කතා කරන්නෙ තම්බියෙක් සිංහල කතා කරනවා වගේ. ඒත් අර්තයට හානියක් නෑ.
කිව්වට පස්සෙ සමහර වෙලාවට තේරෙනවා වැරදුනා නේද කියලා.
මේක හදාගන්නෙ කොහොමද?
ඒත් ප්රෂ්නෙ මන් කතා කරන්නෙ තම්බියෙක් සිංහල කතා කරනවා වගේ. ඒත් අර්තයට හානියක් නෑ.
කිව්වට පස්සෙ සමහර වෙලාවට තේරෙනවා වැරදුනා නේද කියලා.
මේක හදාගන්නෙ කොහොමද?