කඩ්ඩ හදාගන්න ඕනී යකුනේ.

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    එසේල්ල්ලා මෙකෙ හිටියා @kaddabarieka
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    "🔰 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් මෙහෙයවන 🎓DIPLOMA IN ENGLISH WITH SPOKEN 🎓 පාඨමාලාවේ

    ✅ 180 වන කණ්ඩායම අගෝස්තු 30 රාත්‍රී‍ 8.00 ට ආරම්භ වේ.

    📌 ඒ සඳහා ලියාපදිංචි වීමට පහත Google පෝරමය පුරවන්න.👇

    🔥 https://forms.gle/ekys9Pa6Px3KUYdM6

    🔴 වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකය අමතන්න. 0714220200

    🛑 මේ වන විටත් සම්බන්ධ වී ඇති සිසුන් මෙය නොසලකා හරින මෙන් කරුණාවෙන් දන්වා සිටිමු."

    Methana try karanna, 5000-10000k wage wenne, Online class thyenne hawasa 6n passe. Eka digata masa dekak dekahamarak wage ynwa. Mata nm set una,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ක්ලාස් එකකට ගියා නොගියා ඉන්ටර්නෙට් යූස් කරන හැම වෙලේම English content විතරක් බලපං කියවපං
     
    • Like
    Reactions: ACHIK and awjas2621