Good place for Voice Training/ Practice

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,025
    4,813
    113
    මට ආසාවක් තියෙනව සින්දු කියන්න මගෙ voice එක හොදට හදාගන්න hobby එකක් විදියට. මට ඕනෙ voice training යන්න හොද තැනක්. එහෙම යන හරි, දන්න තැනක් තියෙනවනම්, කීයක් වගේ යයිද කියල දන්නවනම් දාගෙන යන්න please.

    දැනට හොයල බලපු තැන් වලින් කසුන් කල්හාරගෙ එකක් තියෙනව කීව හොදයිලු.

    දන්නෙ නැත්තම් bump එකකින් support එකක් දෙන්ඩෝ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කසුන් කල්හාරගෙ එක හොදයි. හැබැයි ඒකට ගන්නෙ ටෙස්ට් එකක් තියල සාමාන්‍ය ලෙවල් එකට සින්ග් කරගන්න පුලුවන් උන්වලු. උබේ singing ටිකක් ශේප් නම් ඒක ට්‍රයි කරලා බලපන්. ආය නදීක ගුරුගේ එහෙමත් ක්ලාස් කරනවා මම හිතන්නෙ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,025
    4,813
    113
    කසුන් කල්හාරගෙ එක හොදයි. හැබැයි ඒකට ගන්නෙ ටෙස්ට් එකක් තියල සාමාන්‍ය ලෙවල් එකට සින්ග් කරගන්න පුලුවන් උන්වලු. උබේ singing ටිකක් ශේප් නම් ඒක ට්‍රයි කරලා බලපන්. ආය නදීක ගුරුගේ එහෙමත් ක්ලාස් කරනවා මම හිතන්නෙ
    හම්මට ඒකත් එහෙමද. තෑන්කස් මචන් ❤ මම මේක බලන්නම්. මට දැනට ශේප් එකේ සින්ග් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    හම්මට ඒකත් එහෙමද. තෑන්කස් මචන් ❤ මම මේක බලන්නම්. මට දැනට ශේප් එකේ සින්ග් කරන්න පුලුවන්.
    සිංදු දෙක තුනක් පුරුදු වෙලා පලයන් කියන්න අරකට යනවනම්.

    @scurvy meyata pm ekak danna. meya karanawa
    ගෝඩ් කිව්වොත් ලස්සනටම සෙට් වෙන සිංදු මොනවද?

    මම සිංහයාට බයයි නංගියේ සිංදුව ගෝඩ්ගෙ වොයිස් එකෙන් අහන්න ආසයි 😅
    ------ Post added on Nov 9, 2024 at 3:04 PM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,025
    4,813
    113
    සිංදු දෙක තුනක් පුරුදු වෙලා පලයන් කියන්න අරකට යනවනම්.

    Sure මචන් තෑන්ක්ස් මට ඕක කීවට. මම දැනගෙන හිටියෙ නෑ

    Ruwan Hettiarachchi ( one nan kiyahan, contact number eka dennan, mage wife kara online voice traning 2021 wage, e kale nan 2 hours walata 2000k wage gaththe )

    miniha hoday
    ලොක්කයියට PM එකක් දාන්නම්. තෑන්ක්ස් 👍