"

ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් මෙහෙයවන

DIPLOMA IN ENGLISH WITH SPOKEN

පාඨමාලාවේ

180 වන කණ්ඩායම අගෝස්තු 30 රාත්‍රී 8.00 ට ආරම්භ වේ.

ඒ සඳහා ලියාපදිංචි වීමට පහත Google පෝරමය පුරවන්න.
https://forms.gle/ekys9Pa6Px3KUYdM6

වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකය අමතන්න. 0714220200

මේ වන විටත් සම්බන්ධ වී ඇති සිසුන් මෙය නොසලකා හරින මෙන් කරුණාවෙන් දන්වා සිටිමු."
Methana try karanna, 5000-10000k wage wenne, Online class thyenne hawasa 6n passe. Eka digata masa dekak dekahamarak wage ynwa. Mata nm set una,