කඩ්ඩ හදාගන්න ඕනී යකුනේ.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බොරැල්ල , දෙමටගොඩ, පුංචි බොරැල්ල , මරදාන අවට night class එකක් වගේ දන්නවනම් කියහල්ල හොද

    @scurvy වගේ කට ටිකක් වහලා වගේ කතා කරපන්. කටේ මොනවහරි තියාගෙන කතා කරත් හරි.
     

    kentatoki

    Junior member
  • Oct 28, 2021
    11
    26
    13
    "🔰 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් මෙහෙයවන 🎓DIPLOMA IN ENGLISH WITH SPOKEN 🎓 පාඨමාලාවේ

    ✅ 180 වන කණ්ඩායම අගෝස්තු 30 රාත්‍රී‍ 8.00 ට ආරම්භ වේ.

    📌 ඒ සඳහා ලියාපදිංචි වීමට පහත Google පෝරමය පුරවන්න.👇

    🔥 https://forms.gle/ekys9Pa6Px3KUYdM6

    🔴 වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකය අමතන්න. 0714220200

    🛑 මේ වන විටත් සම්බන්ධ වී ඇති සිසුන් මෙය නොසලකා හරින මෙන් කරුණාවෙන් දන්වා සිටිමු."

    Methana try karanna, 5000-10000k wage wenne, Online class thyenne hawasa 6n passe. Eka digata masa dekak dekahamarak wage ynwa. Mata nm set una,
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    grammar tika cover kara ganin. patharayak english ganin vocabulary tika iganaganin. mama kadda hada gathe campus gihin English medium karapu nisa. oke athi deyak nae use karapan, english film with english sub title dala balapan. english news balapan
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    bro I posted several threads on Elakiri in an attempt to improve our spoken English. but sadly all of the thread went off the track. I don't know how I am going to do it. but one day I'm going to speak English like a sudda.🤷‍♂️
     
    Last edited:
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    සිංහල අන්තර්ගතයන් බලන අහන එක නතර කරපං. English news, documentries, cartoon, conversations අහපං බලපං. මුලදි එපා වෙනවා වගේ තේරෙයි. ඒත් අතහරින්න එපා.
     
    • Like
    • Love
    Reactions: ACHIK and Candid-B