කඩ්ඩ හදා ගන්න උදව්

yaka10

Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    මචන්ලා මට ENGLISH හදා ගන්න ඕනේ,
    ඉතින් ඒක හදාගන්න නම් ENGLISH කතා කරන්නම වෙනවා,
    COLOMBO අවට එහෙම SET වෙලා කතා කරන්න පුලුවන් මොනා හරී CLZ,PROGRAMME,CLUB වගේ දේවල් තියනවාද ?

    ලොකු උදව්වක්
     

    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    thanks macn
    mokkda mekn wenne

    English speaking skills hadaganna udaw karana club ekak. Club members la sathiyata davasak vagee meet vela English valin katha karanawa. Meeting ekak vagee. Lankawe hemathenama vagee member club tiyenawa, search karala balanna. "Toastmasters Colombo" hari "Toastmasters Galle" vagee..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    Omegle තියෙන්නෙ. ගිහින් සුද්දො එක්ක වල්පල් කතා කර කර ඉන්න තියෙන්නෙ :P
    ආතල් එකේ කඩ්ඩත් හදා ගත්තෑකි
    Podi wistarayak dapnko meka gena
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Podi wistarayak dapnko meka gena
    https://www.omegle.com/
    ගිහින්ම බලපන් වැඩේ තේරෙයි. Randomly සෙට් වෙන කවුරුහරි කෙනෙක් එක්ක video chat කරන්න තියෙන්නෙ. Same interests තියෙන අයව හොයාගන්න පුලුවන් filter කරලා. Bt completely random
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Omegle තියෙන්නෙ. ගිහින් සුද්දො එක්ක වල්පල් කතා කර කර ඉන්න තියෙන්නෙ :P
    ආතල් එකේ කඩ්ඩත් හදා ගත්තෑකි
    ela