කඩ්ඩ හදා ගන්න පොඩි android game එකක්

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    කඩ්ඩ හදා ගන්න පොඩි android game එකක්

    මේක කඩ්ඩ හදා ගන්න පොඩි Android game එකක්.
    කරන්න තියෙන්නෙ ඉංග්‍රීසි වචනෙට අදාල සිංහල තේරුම තෝරන එක.


    මෙන්න ඒකෙ screen shots
    .

    scr1.png
    scr3.png



    Google play එකෙන් install කරගෙන ගහල බලන්න.
    https://play.google.com/store/apps/details?id=com.sameerajaya.wachanasaviya