මම පුදුම වෙනවා කඩදාසි වලින් බීම බට හදන්න හිතපු කෙනා ඒක ගොඩක් වෙලා දියර එක්ක ගැටෙනවා කියන එක ගැන සැලකුවේ නැද්ද කියල ලඟකදි මයිලෝ එකක් අරන් බොන ගමන් කඩදාසි රස එනකොට මටත් ඕකම හිතුනා.