කඩ්ඩ හෙල්ප්- මේ වාක්‍යේ තේරුම සිංහලෙන් සරලව කියන්න

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මම පුදුම වෙනවා කඩදාසි වලින් බීම බට හදන්න හිතපු කෙනා ඒක ගොඩක් වෙලා දියර එක්ක ගැටෙනවා කියන එක ගැන සැලකුවේ නැද්ද කියල
    ලඟකදි මයිලෝ එකක් අරන් බොන ගමන් කඩදාසි රස එනකොට මටත් ඕකම හිතුනා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කඩදාසි වලින් බීම බට හදපු ගොං වස්සට, ඒවයින් බොන්නෙ දියර වර්ග නේද කියල හිතන්න තරම්වත් මොළයක් නැති වීම ගැන මම පුදුම වෙනව...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~



    මෙතනදී wonder කියන එකෙන් අදහස් කරන්නෙ පුදුම වෙනවා කියන එක නෙමෙයි. Curiosity එක
    ------ Post added on Jun 18, 2022 at 9:08 AM
    ඒක ඇත්ත..හැබැ‍යි මේ විදිහටම ට්‍රාන්ස්ලේට් කරන්න පුදුම වෙනවා ඇරුනු කොට ඔතෙන්ට දාන්න වෙන වචනයක් නෑ නේද :eek:
     
    • Like
    Reactions: usa_nihaal

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒක ඇත්ත..හැබැ‍යි මේ විදිහටම ට්‍රාන්ස්ලේට් කරන්න පුදුම වෙනවා ඇරුනු කොට ඔතෙන්ට දාන්න වෙන වචනයක් නෑ නේද :eek:
    මට හිතෙන හැටියට නම් " මම කල්පනා කලේ" වගේ කියන එක අදහසට වඩා ලගයි කියලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA

    I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
    (ඇත්තමට) කඩදාසි වලින් (බීම) බට (හදන එක) හොයාගත්තු කෙනා, කඩදාසියි වතුරයි (දෙකම) වැඩිවෙලාවක් එකටම තියෙන බව කල්පනා කරලා ඇතිද?
     
    • Like
    Reactions: usa_nihaal