කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    අපිට උපතින්ම සිංහල කථා කිරීමට හැකියාව ලබා‍ගෙන අ‍‍‍‍‍වේ නැහැ..
    අපිට නිතර නතර සිංහල කණට ඇහෙන නිසා අපි සිංහල වලට පුරැදු වුනා, English වලටත් එ‍හෙමම තමයි.
    අපිට English කියවන්න, ‍තේරැම්ගන්න, පුලුවනි ඒත් කථා කරන්න බැහැ පටලැ‍වෙනවා ‍නේද ? මෙන්න ඒකට විසදුම..
    ව්‍යාකරන ගැන වද ‍වෙන අයට ව්‍යාකරනත් ඉ‍බේම ලැ‍බෙනවා...
    දිනපතාම අහන්න ‍මේක බාගත කර‍ගෙන බලන්න


    Effortless English


    1st Link Torrent
    2nd Link Torrent
    3rd Link Torrent

    I don't have Direct Links ..
    Sorry

    EnglishHelp.jpg


    ව්‍යාකරන ගැන වද ‍වෙන අයට ‍පොඩි ආරම්භයක්

    UsethisasaWallPaper.jpg

    Eg:
    Do/Does + V (Verb) s (Verb අගට S ශබ්ධය)
    ඉහත රෑප‍යේ පරිදි පද ගලපා කථා කල හැකිය



    bump :)