කඩා දැමු බෙල්වුඩය සහ එහි ආදර ගීතාවලිය Mp3 320kbps

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඔය හරියේ නේද අර මොනවද මයිනින් සයිට් එකක් තියෙන්නේ
    ඔය පැත්තේ ඩොලමයිට්, හුණුගල් වගේ සයිට් දැකල තියෙනවා.
    තව ඉස්සර සැහෙන්න බළල් දිවියෝ හිටියා. දැන් නම් අඩුයිලු.

    එකනේ :(
    මේ වගේම ලෝකේෂන් එකක් තියෙන ජගත් වික්‍රමසිංහ රගපාන පුනරුප්පති කතාවක් බලලා තියෙනවා.මේ එතැනද කියලා ෂුවර් නැහැ...
    PS:- එතන නෙමේ :yes:
    අපි නොදැනම අපේ රටේ කොතරම් වෙනස්කම් වෙනවද.

    මට මතක නැනේ.
    බෙල්වුඩ් මන් දැක්ක ඉතාම සුන්දර තැනක්. නුවරඑළිය, දියතලාව, වත්තේගමට පස්සේ සීතල වැඩියෙන්ම ඇගට දැනුන තැනක්.

    මේක දැක්කම මේ කියමන මතක් උනා. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන එකම දේ නම් වෙනස්වීමය.
    පවතින්න නම් හැඩගැසෙන්න ඕනේ.

    හැබැයි ඒ වෙනස්වීම් වලින් වෙන්නේ ඉස්සරහට යනවට වඩා ආපස්සට යන එක නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර මන් පොඩි කාලේ ගෙවල් පැත්තේ උදේට මීදුම තිබ්බා. වතුර එහෙම අල්න්න බෑ සීතලයි. සීතලම සීතල උදේ මීදුම අතරින් ඉර පායනකොට ඉබ්බා ඔලුව දානවා වගේ ඉරඑලිය යටට යනවා. උදේට ඉදල හිටලා වැලිමුවෝ එනවා මිදුලට. වත්තේ ඉත්තෑවෝ හාවෝ. රෑට ඌරො.
    අපි ජපන් බයිසිකල් පැද්දට අපිට කලින් පරම්පරාව triumph, කුකුළා බැන්ටම් පැද්දා. එයාල ඒවා පදිනකොට ඊට කලින් පරම්පරාව matchless, velocette, harley davidson පැද්දා. දැන් අපි ආයේ hardly davidson (පුෂ් බයිසිකල්) පදිනව.
    කොහොම උනත් බෙල්වුඩ් කඩල දැම්ම එක නම් අපරාදයක්.
    ------ Post added on Aug 30, 2022 at 10:26 PM
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    This was the first of its kind in Sri lanka. We have not heard even Bollywood at that time! I do not know that it was demolished. It was a tv/cine production village too. Why it was abandoned ? It was a success and had produced some talented artists both in music and dancing it functioned even in early 90s and suddenly never heard it. I thought name would have changed but it is sad to see such projects were abandoned .
    Later another by the name Ranminithanna in hambantota started another tele/cine village. Hope that was not the reason for the downfall of this beautiful and valuable place.

    may be more than one . Which ministry it came under ? Youth Affairs - from 1994 who held ministry. Jeevan , (1994), Dallus Alahapperuma (2010) , Namal ....?
    If the reason was to sell the two lightning protectors one need not demolish the building as there were many ways to deal that. The most valuable part of that is not the copper but a substance and copper under the ground which can be removed without any body's knowledge! certainly a bad decision politicians as well as govt officials should be responsible


    Ranminithenna current state:

    302433696_10218055286132650_1962761887988783713_n.jpg


    302305225_10218055286612662_4808741006537104397_n.jpg


    302411125_10218055287292679_2204734080251122325_n.jpg


    302474357_10218055287572686_3983895816577638838_n.jpg


    302693803_10218055287772691_2866210491469141400_n.jpg


    302346983_10218055287892694_6066391468108731546_n.jpg


    303134616_10218055288572711_1275995737744875500_n.jpg


    303012099_10218055288892719_2381121132774527250_n.jpg


    302496870_10218055289492734_7331568437358916449_n.jpg


    302286700_10218055289692739_267799170814410936_n.jpg


    302421243_10218055289852743_2279729866676302862_n.jpg
     
    Last edited:

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113
    එකනේ :(
    මේ වගේම ලෝකේෂන් එකක් තියෙන ජගත් වික්‍රමසිංහ රගපාන පුනරුප්පති කතාවක් බලලා තියෙනවා.මේ එතැනද කියලා ෂුවර් නැහැ...
    PS:- එතන නෙමේ :yes:
    "දේවි" නාට්‍යය නේද මේක නැද්ද හොයාගන්න
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    api adatath lassana sinduwak ahanawanam e mewa SLBC nisane ban
    hena gahana aparada mewa
    star concept ekata sindu kiyana harakta mewage watinakama therenne nehe.unta ona SMS walin gayakayo wela prasiddiya ganna
    kalakannima ratak meka