කඩියන්ලෙන ඇල්ල 1870දී

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    nothing has changed...

    1. පැරණි ෆොටෝ එකේ පාලමේ ආර්ච් 1යි තින්නේ දැන් ආරච් 3ක් තීනවා

    2. පැරණි ෆොටෝ එකේ සුද්දහ් ඕන් අශ්වයා. දැන් ඉන්දියන් බස්

    3. පැරණි ෆොටෝ එකේ මුලාදෑනි වගේ ඩයල් එකක් ඉන්නවා පේනවා සාමාන්‍ය සිංහලු 4ක් ඉන්නවා. දැන් මුලාදැනි සීන් වෙනුවට දේශපලුවෙක්
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    What is the original source?
    All I see is the destruction / deforestation done by Suddo.
    We never know how many animals and plants went extinct.
    Unfortunately we still go on the bloody roads they made and extend the graveyards of mountains caused by the tea cultivation.
     
    • Sad
    • Love
    Reactions: Deviyo and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    nice. me tike mukuth parana films hambun nadda bro , cartoon
    එලෙව්වේ නැ ෆිල්ම් පස්සේ මචන් මේ ටිකේ..
    tfs machan.
    me ubada godak issara sinhala organize karapu lossless songs wagayak dala thibbe. mata mathaka naha hariyatama.
    lossless මෙවෙයි මචන්. mp3 සෙට් එකක දැම්මේ මම තමයි ඕගනියිස් කරලා හොදට..
    flash flood enw oke -_-
    ඔව් මේකේ වීඩියෝ එකෙකුත් දාල තිබ්බ..
    සුදු මහත්තුරු නැත්නම් ලංකාවක් නෑ බ්‍රො :cool:
    සිරා...

    අඩෝ මම මේ වීඩියෝ එක දැක්ක. එත් මෙතැන කියල දන්නේ නැ..

    What is the original source?
    All I see is the destruction / deforestation done by Suddo.
    We never know how many animals and plants went extinct.
    Unfortunately we still go on the bloody roads they made and extend the graveyards of mountains caused by the tea cultivation.
    source එක නම් මතක නැ බන්. ඕක මොකක් හරි අර්කයිව් එකකින් ගත්තේ කාලෙකට ඉස්සර. මේක වැරදියට නම් කරලා තිබ්බේ ඒ අර්කයිව් එකේ. "Radunlewa_Falls_Dimbola_1870" මෙන්න මේ විදියට. මමත් පස්සේ කාලෙක නිකමට වෙන පින්තුරයක් දැකල තමයි හරියට තැන හොයා ගත්තේ..
    ------ Post added on Aug 9, 2022 at 4:21 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනේ පොටෝ පේන්නේ නෑ බන්.. කමක් නෑ එල... :yes: :yes: (y)
    Radunlewa-Falls-Dimbola-Kadiyanlena-Falls-1870.jpg

    පොටෝ LINK

    මේක වත් පේනවද??
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ow othana una kiyala thamai mata news eka awe. oya kittuwama bala innaddi atha lissala thawa 3 denek gahagena giyath ekka
    ඔව් 3න් දෙනාගේ සින් එක නම් දැක්ක මම. පව් වැඩේ එතන පාලමක් ගහන්න සල්ලි පාස් වෙලත් හදල නැ කියල කිව්වා..
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    එලෙව්වේ නැ ෆිල්ම් පස්සේ මචන් මේ ටිකේ..

    lossless මෙවෙයි මචන්. mp3 සෙට් එකක දැම්මේ මම තමයි ඕගනියිස් කරලා හොදට..

    ඔව් මේකේ වීඩියෝ එකෙකුත් දාල තිබ්බ..

    සිරා...

    අඩෝ මම මේ වීඩියෝ එක දැක්ක. එත් මෙතැන කියල දන්නේ නැ..

    source එක නම් මතක නැ බන්. ඕක මොකක් හරි අර්කයිව් එකකින් ගත්තේ කාලෙකට ඉස්සර. මේක වැරදියට නම් කරලා තිබ්බේ ඒ අර්කයිව් එකේ. "Radunlewa_Falls_Dimbola_1870" මෙන්න මේ විදියට. මමත් පස්සේ කාලෙක නිකමට වෙන පින්තුරයක් දැකල තමයි හරියට තැන හොයා ගත්තේ..
    ------ Post added on Aug 9, 2022 at 4:21 PM
    You're a good e historian man 😊
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මෙන්න මචන් කඩියන්ලෙන දිය ඇල්ලේ 1870 ගහපු ඉතා පැහැදිලි Hires වලින් scan කරපු පින්තුරයක්. උඹල මේ ප්ලේස් එක දන්නවද?? මේ ඇල්ල තියෙන්නේ නාවලපිටියේ..

    Radunlewa-Falls-Dimbola-Kadiyanlena-Falls-1870.jpg

    පොටෝ LINK

    උඩ පින්තුරෙන් ක්‍රොප් කරලා ගත්තු කැල්ලක්..
    12.jpg

    වර්තමානයේ පින්තුර..
    Kadiyanlena-fall-1.jpg

    පොටෝ LINK
    Ekale eka arukkuwai neda thibila thiyenne?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Ekale eka arukkuwai neda thibila thiyenne?
    ඔව්, ඔය පස්සේ කාලෙක තව 2 හදන්න ඇත්තේ. සමහර විට වැස්ස කාලෙට ලොකු වතුර පාරක් එන නිසා වෙන්න ඕන.. ඔය උඩ තියන video එක බලපන් වතුර එන විදිය....
    This place is now polluted(polythene, leftover foods) by probably local tuorist peoples. This is the dirtiest Waterfall I've visited 2 years back.
    අපේ උන් ගියොත් ඉතින් විනාස කරලා තමයි නවතින්නේ ඕනෑම තැනක්..