කඩියෙක් කනවා කියල හිතන්න පුතා...

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හිනා වෙන්න එපා මිනිහෝ
    ඉස්සර මමත් ඔහොමයි
    ඉන්ජෙක්ෂන් එක අතට ගන්න කොට හුජ්ජ යන්න එනවා
    පස්සෙ තුන වසරට වගේ යද්දි බය නිකම්ම නැති උනා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    හිනා වෙන්න එපා මිනිහෝ
    ඉස්සර මමත් ඔහොමයි
    ඉන්ජෙක්ෂන් එක අතට ගන්න කොට හුජ්ජ යන්න එනවා
    පස්සෙ තුන වසරට වගේ යද්දි බය නිකම්ම නැති උනා
    ඊට පස්සෙ උබ ඉන්ජෙක්ශන් ගහන්න පටන් ගත්ත :rofl: :rofl: :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    රැවුලත් වවලා අනිවාර්යයෙන් ජෙප්පෙක් තමා ඉතිං 100%ක්‍ සුවර්..
    වෙලාවට අවේ. තෝනේද පොන්නයෝ මේ. පොඩ්ඩ ඇත්නම් රෙවිලා මුඩුක්කුවේ මුල්ලට රින්ගන පොන්නයා. 🤣🤣🤣🤣. නොදකින් සමනලයා ඇබරෙන හිරිකිත
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙලාවට අවේ. තෝනේද පොන්නයෝ මේ. පොඩ්ඩ ඇත්නම් රෙවිලා මුඩුක්කුවේ මුල්ලට රින්ගන පොන්නයා. 🤣🤣🤣🤣. නොදකින් සමනලයා ඇබරෙන හිරිකිත
    Zzz Ok GIF by Jim Gaffigan