කඩියෙක් කනවා කියල හිතන්න පුතා...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Zzz Ok GIF by Jim Gaffigan
    අප්පෝ පොන්නයෝ මොකද ඇබරේන්නේ. 🤣🤣🤣
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,815
    113
    127.0.0.1
    මට ඕකෙ අනික් පැත්ත.. Needle එකට හෙන ආසයි..
    අනින තැන හොඳට බලාගෙන ඉන්නවා පොඩි sexual satisfaction එකකුත් එනව :dull: පොඩි කාලේ නම එහෙම නෑ...
    ඒක පරක් nurse කෙනෙක් දිහා බැලුවාම එක බලල
    හික් මොකෝ? කියලා ඇහුව.. :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    කවුද බන් දන්නෙ. යක්කු වැක්සින් වලට බයද කියල. :oo:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හිනා වෙන්න එපා මිනිහෝ
    ඉස්සර මමත් ඔහොමයි
    ඉන්ජෙක්ෂන් එක අතට ගන්න කොට හුජ්ජ යන්න එනවා
    පස්සෙ තුන වසරට වගේ යද්දි බය නිකම්ම නැති උනා

    අර ලොකු ඉන්ජෙක්ෂන් කටු දැන් ඇනගෙනම ගාණක් නැතිව ඇති නේ වැඩිය :eek: